ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    8,204
    17,328
    113
    a kiyanne mokadda ban recyclinda ?
    කෙනෙක් ඕකේ video එක දාලා තිබ්බා. හම්බ වුණොත් අලවන්නම්.
    p.s. මෙන්න මේක 👇




    කලින් මේ ගැන දාලා තිබ්බ thread එක -
    https://elakiri.com/threads/ලියලා-ඉ...න-ගෙනිත්-දෙන්න-♥.2136868/page-2#post-29486289

    @B.Chat මොකෝ මේකට හාහා දැම්මේ :unsure:
    හපොයි 😍 දාන්න touch කරේ වැරදිලා haha වැටිලා. හරි ගැස්සුවා