ලියවන පට්ටල් වැඩ

ruwanHM

Active member
  • Feb 20, 2023
    276
    241
    43
    මරදානේ ලියවන පට්ටල් වැඩ කරන තැන් කොහෙද තියෙන්නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,207
    113
    Funchick watte පාලම දෙපැත්තේ කිහිපයක් තියනවා
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,005
    1,290
    113
    පංචිකාවත්තෙ තියෙනවද
    පංචිකාවත්ත පාරේ , දෙමටගොඩ් පැත්තට යද්දී තියෙනවා . ඒ හරියේ වීල් එකකින් අහපන් .