මරදානේ ලියවන පට්ටල් වැඩ කරන තැන් කොහෙද තියෙන්නේ
ruwanHM Active member Feb 20, 2023 258 201 43 Jun 5, 2025 #1 මරදානේ ලියවන පට්ටල් වැඩ කරන තැන් කොහෙද තියෙන්නේ
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Jun 5, 2025 #2 ගාමිණි හෝල් එක ලග තැනක් තියෙනවා Reactions: MR.YOLO and ruwanHM
Brandy2020 Well-known member May 15, 2018 20,454 25,707 113 Jun 5, 2025 #5 Funchick watte පාලම දෙපැත්තේ කිහිපයක් තියනවා
ShiranthaG Well-known member Apr 12, 2023 1,002 1,283 113 Jun 5, 2025 #6 ruwanHM said: පංචිකාවත්තෙ තියෙනවද Click to expand... පංචිකාවත්ත පාරේ , දෙමටගොඩ් පැත්තට යද්දී තියෙනවා . ඒ හරියේ වීල් එකකින් අහපන් .
ruwanHM said: පංචිකාවත්තෙ තියෙනවද Click to expand... පංචිකාවත්ත පාරේ , දෙමටගොඩ් පැත්තට යද්දී තියෙනවා . ඒ හරියේ වීල් එකකින් අහපන් .
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 5, 2025 #7 මරදානේ ලියවන පට්ටල්