ලිය්ට් බිල වැඩි වෙයි

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
ලිය්ට් බිල වැඩි වෙයි

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ගෘහස්ථ විදුලි බිල්පත්වලට අදාළව නව ගැලපුම් ගාස්තුවක් පනවා ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව විදුලි ඒකකයක 0-30 දක්වා 25%න්ද, 31-60 දක්වා 35% න්ද, ඒකක 60 ට වැඩි නම් 40% න්ද මෙම ගැලපුම් ගාස්තුව අයකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එසේම ඉදිරිකාලයේදී යළිත් ඉන්ධන මිලෙහි ඉහළයාමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව මෙම ගාස්තු ඉහළයාහැකි බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගිතා කොමිසම විසින් කරුණු දක්වා තිබේ.

adaderana.lk
 
Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    scared+baby+3.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක තමයි කිව්වේ ආසියාවේ ආශ්චර්ය කියලා කිව්ව වගේම කරන්නේ .අනේ මම ත් ඔය කැ$ යට ඡන්දේ දුන්නේ.දැන් ඇමරිකන් ඩොලර් එකක් රැ121 ගිහින් දැන් ඉතින් ඇල්පෙනෙත්තේ ඉදලා හැම දෙයක්ම 20% විතර ඉහල යනවා එක අනීවාර්යයි.නෙලුම් කුලුන කියයි පොකුන කියයි පුකට කිරැල කියය කිය සල්ලී කාබාසිනියා කරලා දානවා ඡනතාව හුරන් කන ආන්ඩුවක් මේක තව පොදු රාඡ්‍ය තරගත් තියන්න .
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ela ela job karala bus walalatai.. bil tikak gewala innawa. sira waha kalath be.. den ekath ganang wedi ethi
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔක තමයි කිව්වේ ආසියාවේ ආශ්චර්ය කියලා කිව්ව වගේම කරන්නේ .අනේ මම ත් ඔය කැ$ යට ඡන්දේ දුන්නේ.දැන් ඇමරිකන් ඩොලර් එකක් රැ121 ගිහින් දැන් ඉතින් ඇල්පෙනෙත්තේ ඉදලා හැම දෙයක්ම 20% විතර ඉහල යනවා එක අනීවාර්යයි.නෙලුම් කුලුන කියයි පොකුන කියයි පුකට කිරැල කියය කිය සල්ලී කාබාසිනියා කරලා දානවා ඡනතාව හුරන් කන ආන්ඩුවක් මේක තව පොදු රාඡ්‍ය තරගත් තියන්න .

    ඔව් අපරාදෙ, හැදුවා highway ලබ්බක් මෙ පුංචි රටට මොන highway ද ඒ සල්ලි වලින් gall road එක තව පලල් කරල ඒකට connect වෙන අතුරු පාරවල් හැදුවනම් ඉවරයිනෙ.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔව් අපරාදෙ, හැදුවා highway ලබ්බක් මෙ පුංචි රටට මොන highway ද ඒ සල්ලි වලින් gall road එක තව පලල් කරල ඒකට connect වෙන අතුරු පාරවල් හැදුවනම් ඉවරයිනෙ.

    උඹලට තේරෙන්නෙ නෑනෙ මචන්ල :rofl:
    මෙයා හයි වේ හැදුවේ මේකයි දැන් හයි වේ එක හදල ඩොලර් පෙට්‍රල් වැඩි කරල හයි වේ එකේ යන්න වාහන නැති උනාම මෙයාට ඡන්දෙ දීල තාම කඩේ අයට තාර කන්න දෙන්න තමා හයි වේ හැදුවෙ :frown::angry: