ලියාපදිංචි වාහන වල තොරතුරු

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ලියාපදිංචි වාහන වල තොරතුරු

ලියාපදිංචි වාහන වල තොරතුරු විමසීමේ ඉ-සේවාව

මෙම සේවාව තුලින් ඔබට ඕනෑම කාණ්ඩයක් යටතේ ලියාපදිංචි වාහනයක විස්තර ලබා ගත හැක. වාහනයක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම සඳහා පහසුකම් ගාස්තුවක් අය කරනු ලබන අතර වාහනයක් පිළිබඳ සීමිත තොරතුරු ලබාගැනීම සඳහා ගාස්තුවක් අය කරනු නොලැබේ. මෙම තොරතුරු විශේෂයන් දෙක සඳහා වූ විස්තර පහතින් දැක්වෙන අතර ඔබට අවශ්‍ය සේවාව පහතින් ‍තෝරාගන්න.
මෙම සේවාවෙන් ලබා දෙන තොරතුරු ඔබගේ දැනගැනීම සඳහා පමණක්ම වන අතර අනිසි ලෙස භාවිතා කිරීම සපුරා තහනම්ය. මෙම තොරතුරු ඇසුරින් ගනු ලබන කිසිඳු ක්‍රියාවක් සම්බන්ධයෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වගකියනු නොලැබේ.


http://eservices.motortraffic.gov.lk/VehicleInfo/locale.action?lang=si
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
හොද වැඩක් මේක නං,හැබැයි වැඩ කරනවා නං හොදේ.



Image.jpg


:baffled::baffled::baffled::baffled:
 
Last edited:

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
හොද වැඩක් මේක නං,හැබැයි වැඩ කරනවා නං හොදේ.



Image.jpg


:baffled::baffled::baffled::baffled:


මන් හිතුවා මගෙ විතරයි වැඩ කරන් නැත්තෙ කියලා, test කරන්නත් එක්ක දැම්මෙ :rofl::P
 

Similar threads