ලියාපදිංචි

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    දන්නා කවුරු හරි කියනවද මට කොහොමද ආයෙතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා :confused::confused:සරලව ( හිතාගෙන ඉන්නවා graphic company එකක් register කරන්න )
    ලොකු උදවුවක්
    දන්නේ නැතිනම් බම්ප් එකක් හරි දාලා යමු:yes::yes::yes:

     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Company ekaka koheda macho register karanna thiyenne ?? Business Registration ekak karanna puluwan Pradheshiya lekam karyalayen..anith eva gena kattiya dala thiyenawa dekka