ලියුමක් english translate කරගන්න උදවු...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලියුමක් english translate කරගන්න උදවු...

    යාලුවනේ..යුරෝපා රටකට වීසා ගන්න ඩොකියුමන්ට් එක්ක ලියුමකුත් ඉදිරිපත් කරන්න ඕනි විස්තර දාලා..ඒකට අපි සින්හලෙන් ලියන ලියුම හරියටම නිවැරදිව professional විදියට ට්‍රාන්ස්ලේට් කරගන්න තැනක් දන්නවනම් කියන්න..නිකම් ආවට ගියාට ලියලා බැ ..අපි සින්හලෙන් ලියන දේ ඒ විදියටම ඉන්ග්‍රීසියට හරවගන්න විදියක් බැලුවේ..උදවුවක් කරන්න..එහෙම තැන් තියනවද..???