ලියුම් කවර මැෂින්
ලියුම් කවර හදන මැෂින් ලංකාවේ ගන්න තියද?
කොහෙන්ද ගන්න පුළුවන්? කීයක් විතර වෙයිද?
ලියුම් කවර හදන මැෂින් ලංකාවේ ගන්න තියද?
කොහෙන්ද ගන්න පුළුවන්? කීයක් විතර වෙයිද?



ඒ වගේ වැඩකට තමයි.Ai job ekakata aragena machines walin hadala wikunanna da?

Thanks bro...දන්නෙ නැ මචන් බම්ප්.
ඔක සරල දෙයක්නෙ බන් උබටම හදාගන්ඩ පුලුවන් මොකටද වියදම් කරන්නෙ නව නිර්මානයක් කරපන් හරි සරල දෙයක්.![]()

bump
bump
bump
Bump!


ගොඩක් ස්තුතියි...40,000 ක් වෙනවා මචන්
මමත් දන්න එකෙක් අර ගත්තා
පැයට ලියුම් කවර 1000ක් වගේ හදන්න පුලුවන්
කවරයක් අර එන උන්ගන්නෙ ශත 25 ගානෙ

දන්නෙ නැ මචන් බම්ප්.
ඔක සරල දෙයක්නෙ බන් උබටම හදාගන්ඩ පුලුවන් මොකටද වියදම් කරන්නෙ නව නිර්මානයක් කරපන් හරි සරල දෙයක්.![]()



ow lesi wadk thinne math isssra oka gana kalpna kara ,tikak salli yata karanna oni ithin
Thanks 
ලියුම් කවර දැන් විකිණෙනවද බං ?![]()
දැන් ලියුම් යවනව අඩුයිනෙ ?![]()
බෙහෙත් පෙති දාල දෙන කවර නං විකිණෙයි![]()
bump

Thanksbump

ඕවා ගැනනම් දන්නේ නෑ.ලියුම් කවර දැන් විකිනෙණවද බන්.
කාලෙකට කලින් මගේ අදහසක් තිබුනා රීසයිකල් පේපර් බෑග් හදන්න.හොඳ මාකට් එකක් තියෙයි මම හිතන්නේ.පුලුවන් නම් උත්සාහයක් කරලා බලහන්.
Thanks.ගොඩක් ස්තුතියි. මම බලන්නම්...Colombo "Papercom" eke balanna
machine warga godak thiyenawa

Thanks.bump

මතක විදිහට වැල්ලම්පිටියේ තැනකින් ගත්තෙ මචන්ගොඩක් ස්තුතියි...
net එකේ බැලුවා තිබුනේම නෑ.
කොළඹ ඇති ගන්න නේද?
Thanks විස්තරයට...![]()

එළකිරි...මතක විදිහට වැල්ලම්පිටියේ තැනකින් ගත්තෙ මචන්
පත්තරේ බලපන් නිතර, ඇඩ් එක සෙට් වේවි![]()
Thanks. 