ලියුම ගන්න විදිය කියන්න
මචංලා මම දැන් අවුරුදු 6ක් තිස්සෙ කුලියට ඉන්නෙ..පවුලෙ අයත් එක්කම..ඒත් දැන් මට ආයෙත් ගමේ යන්න වෙලා..මේකයි ප්රශ්නෙ..මං කුලී ගෙදර ඉද්දි ජොබකට ඇප්ලයි කරා..ඒකෙ ලිපිනය විදියට දැම්මෙ කුලී ගෙදර ලිපිනය..මෙහෙම දෙයක් වෙයි කියල හිතුවෙ නැති නිසා..දැං ඉන්ටවීව් එකට ලියුම එන්නෙ කුලී ගෙදරටනෙ..මට ඇවිල්ල බලන්නත් විදියක් නෑ මොකද අපේ ගෙදර තියෙන්නෙ කුලී ගෙදර ඉඳන් 200km විතර ඈත..ලියුම ගන්න මට මොකක් හරි විසඳුමක් තියෙනවද?කුලියට හිටපු පැත්තෙ තැපැල් කාර්යාලයට කීවොත් ඒ පැත්තෙම ඉන්න මගෙ යාලුවෙක්ගෙ ගෙදරකට දෙන්න කියල එයාල එහෙම කරයිද?මේකට වෙන කරන්නම දෙයක් නැද්ද???උදව් කරන්න..ස්තූතියි