ලියුම ගන්න විදිය කියන්න

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලියුම ගන්න විදිය කියන්න

    මචංලා මම දැන් අවුරුදු 6ක් තිස්සෙ කුලියට ඉන්නෙ..පවුලෙ අයත් එක්කම..ඒත් දැන් මට ආයෙත් ගමේ යන්න වෙලා..මේකයි ප්‍රශ්නෙ..මං කුලී ගෙදර ඉද්දි ජොබකට ඇප්ලයි කරා..ඒකෙ ලිපිනය විදියට දැම්මෙ කුලී ගෙදර ලිපිනය..මෙහෙම දෙයක් වෙයි කියල හිතුවෙ නැති නිසා..දැං ඉන්ටවීව් එකට ලියුම එන්නෙ කුලී ගෙදරටනෙ..මට ඇවිල්ල බලන්නත් විදියක් නෑ මොකද අපේ ගෙදර තියෙන්නෙ කුලී ගෙදර ඉඳන් 200km විතර ඈත..ලියුම ගන්න මට මොකක් හරි විසඳුමක් තියෙනවද?කුලියට හිටපු පැත්තෙ තැපැල් කාර්යාලයට කීවොත් ඒ පැත්තෙම ඉන්න මගෙ යාලුවෙක්ගෙ ගෙදරකට දෙන්න කියල එයාල එහෙම කරයිද?මේකට වෙන කරන්නම දෙයක් නැද්ද???උදව් කරන්න..ස්තූතියි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පෝස්ට් ඔෆිස් එකට කියලා තියන්න්. ඔය කියන ගෙවල් පැත්තේ postman ටත් කියන්න
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    kuli gedara aithikarayata kiyapan ube namata lettter ekak awoth call karala kiyanna kiyala :confused:
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Post office ekata gihin kiyapan. Ethana form ekak thiyenawa. Eka fill karala dunnama ube namata ena letters okkoma aluth address ekata ewanawa. Masa 3k ewanawa e widihata. Dan inna thana post office ekata gihin kiyapann.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Post office ekata gihin kiyapan. Ethana form ekak thiyenawa. Eka fill karala dunnama ube namata ena letters okkoma aluth address ekata ewanawa. Masa 3k ewanawa e widihata. Dan inna thana post office ekata gihin kiyapann.

    අඩෝ එහෙමද..තෑන්ක්ස් බං
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    උබ එලකිරියට එන්නේ උදවුවක් ගන්න විතරද බන් ? පොඩ්ඩක් උදවු ඉල්ලන අනිත් එවුන්ටත් BUMP එකක්වත් දාන්න කාරුණික වෙයන් බන්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබ එලකිරියට එන්නේ උදවුවක් ගන්න විතරද බන් ? පොඩ්ඩක් උදවු ඉල්ලන අනිත් එවුන්ටත් BUMP එකක්වත් දාන්න කාරුණික වෙයන් බන්.

    අනේ සමාවෙන්න සහෝදරයා..මං ආවෙ ලඟදි..රෙප් කරනවා බම්ප් කරනවා කියන්නෙ මොනාද කියල මට අයිඩියා එකක් නෑ හරියට..ඒකෙන් වෙන්නෙ මොකද්ද කියලත් අයිඩියා එකක් නෑ..සමාවෙන්න..මේකෙ සිස්ටම් එක තේරුම් ගන්න ටිකදවසක් යයි..ඊට පස්සෙ මං එහෙම කරන්නම්..