ලිරික්ස් ඕනෙ (ගී පද )
සින්දු ලියන යාලුවෝ කවුරු හරි ඉන්නවද? විනෝදාංශයක් විදිහට. ෆීමේල් වෝකලිස්ට් කෙනෙකුට හරියන සින්දුවක් ඕනෙ මේ මියුසික් එකට. මේක ටිකක් වෙනස් හැබැයි. ජනප්රිය සින්දු ආරට යන එකක් නෙවෙයි... අහලා බලලා කැමතිනම් මට කතාකරන්න. මේක කලැබොරේශන් එකක්. ඔයාගෙ කතෘ අයිතිය ඔයාට හිමියි. තෑන්ක්ස් EXPERIMENTAL
https://clyp.it/noi5idjx