ලිරික්ස් ඕනෙ (ගී පද )

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ලිරික්ස් ඕනෙ (ගී පද )

    සින්දු ලියන යාලුවෝ කවුරු හරි ඉන්නවද? විනෝදාංශයක් විදිහට. ෆීමේල් වෝකලිස්ට් කෙනෙකුට හරියන සින්දුවක් ඕනෙ මේ මියුසික් එකට. මේක ටිකක් වෙනස් හැබැයි. ජනප්‍රිය සින්දු ආරට යන එකක් නෙවෙයි... අහලා බලලා කැමතිනම් මට කතාකරන්න. මේක කලැබොරේශන් එකක්. ඔයාගෙ කතෘ අයිතිය ඔයාට හිමියි. තෑන්ක්ස් EXPERIMENTAL

    https://clyp.it/noi5idjx
     

    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    අපි සින්දු වලට වීඩියෝ හදනවා..ඕනේ නම් කියන්ට!