මේක පට්ට කතාව මම පලවෙනි කොටස බැලුවා..
මේකේ සිංහල සබ් නෙට් එකේ තියනවා හොයලා බැලුවොත් හම්බවේවි.![]()
Prison Break ekata passe apu pattma eka ... The Game Of Thrones![]()
thanks....
කෝරලේමහත්තයා;13059357 said:පස්සේ බාගෙන බලන්නම් රෙප්+
Bump
බම්ප්
White collar - mekath patta tv series ekak..
kisima kammalikamak nathuwa balanna puluwan..![]()
![]()
mekath patta TV series ekak.
![]()
ubata rep balu. kalin lagadi deela




siravata ban.supiri series eka ban...Shik karumeta navaththuvane![]()



bump valin venne thread eka issarahata ena eka. nathnam kattiya balala vitharak yanava monavath kiyanne nathuva. monava hari kiyanna bari nam bump ekak vath danna kiyanne ekayi. rep nam ithin kotu tika puravaganna thamayi. eth rep kiyanne hoda deyak karama anith ayagen labena lakunu vage thamayi. eka eka memberla mona vage ayada kiyala balaganna puluvan. e kiyanne DjSunimal vage aya gana ehemaonna bump rep or bump illnne ai. evgen vena vsiya mokadda 100+


එක නිකන් ගොඩක් කතාවල කැලි එකතුකරලා හදපු එකක් ව්ගෙ බලද්දි පරන චිත්‍රපට ටිවි සිරියස් මතක් වෙනවා 


මම වැඩියෙන්ම අනන් මනන් කෑලි දැක්ක ෆිල්ම් එක Spartacus..මේකේ ඒකට සාපේක්ෂවනම් අඩුයි මචන්..The Game OF Thrones නම් අනිවා බලන්න මාරම ලස්සනයි..Game එකත් හොයාගෙන ගහන්න...එලකිරියේ Isuru003 සහෝ ගේ ගේම් නූලේ තිබුනා..ඒකත් ගැහුවට පස්සේ කරටි කැඩෙන්නම ගැහුවා වගේ තමයි..සුපිරි...
එල...
සින්බැඩ් වැඩැක් නැ වගෙ පලවෙනි න්කොට්ස් මම බැලුවාඑක නිකන් ගොඩක් කතාවල කැලි එකතුකරලා හදපු එකක් ව්ගෙ බලද්දි පරන චිත්‍රපට ටිවි සිරියස් මතක් වෙනවා
මෙක මගෙ මතය අනිත් අයත් බලලා අදහස් කියයි
ටෙරා නොවා, ගේම් ඔෆ් ත්‍රොන්ස්,ඉවෙන්ට්ස් වගෙ එවයි අලුත් කොට්ස් එනවා නම් හොදයි
ජයවේවා![]()
කතා කරලා වැඩක් නෑ පට්ට....




