ලිවිං තූ ගෙදර කැමති කෙල්ලෙක්.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    Man nam asai..bandama hondata inna ganuth yakkiniyo wenawa.. .. bandinna kalin unge yaksa gathiya danaga thama bandinne na ne
    යකා නොකර ගෙන ඉන්න දැනගන්න. මොළේ වැඩුනහම විවාහ වන්න.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,309
    47,178
    113
    ඔය ගෑණු කියන ජාතිය ඵක්ක අවුරුදු 10ක් ලිවින් ටුගෙදර් හිටියත් වැඩක් නෑ බැන්ඳට පස්සේ තමා උන්ගේ නියම යකා ඵළියට ඵන්නේ.බඳිනකන් ම ඉන්නේ පූසි වගේ.🤣.අනික ඵහෙම ලිවින් ටුගෙදර් ඉන්න ඵකෙනුත් උන්ටම තමා වාසිය..මිනිහව ඵහෙම ඉන්න කාලෙම හූරං කකා ඉඳලා අපි දෙන්නා ගැලපෙන්නේ නෑ අනේ කියලා වෙන සල්ලි තියෙන ඵකෙක් ඵක්ක යයි..🤣🤣
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,042
    113
    යකා නොකර ගෙන ඉන්න දැනගන්න. මොළේ වැඩුනහම විවාහ වන්න.
    Lol umba danna magula . .. adhi kale ganu wage neme dan ganu. Independent and loku kama oluwe indan pukata ma gahala thiyenne . rarely you find calm and supportive ones..
     
    • Like
    Reactions: wpril5

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔය ගෑණු කියන ජාතිය ඵක්ක අවුරුදු 10ක් ලිවින් ටුගෙදර් හිටියත් වැඩක් නෑ බැන්ඳට පස්සේ තමා උන්ගේ නියම යකා ඵළියට ඵන්නේ.බඳිනකන් ම ඉන්නේ පූසි වගේ.🤣.අනික ඵහෙම ලිවින් ටුගෙදර් ඉන්න ඵකෙනුත් උන්ටම තමා වාසිය..මිනිහව ඵහෙම ඉන්න කාලෙම හූරං කකා ඉඳලා අපි දෙන්නා ගැලපෙන්නේ නෑ අනේ කියලා වෙන සල්ලි තියෙන ඵකෙක් ඵක්ක යයි..🤣🤣
    සිරාවටම මම ත් living together ඉදලා බැන්දෙ
    ඒ කාලේ හිටපු ගෑනි නෙවෙයි බැන්දට පස්සෙ ඉන්නෙ
    බැදපු හැටියෙම ළමයෙක් හදාගත්තු ගොන් කම නිසා දැන් විදවනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,199
    113
    ලිවින් ටුගෙදර්ම හිටපල්ලා..බඳින්න නම් ඵපා..ඒ කාලේ හිටපු ගෑණු නෙමෙයි දැන් ලංකාවේ ඉන්නේ..බැන්ඳට පස්සේ මිනිහව මරන් කන්න පුළුවන්නම් ඒකත් කරයි..😡
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,265
    25,006
    113
    tracing Geo-location.. ... ...
    Lankawe ganunta (bahutharayak) living together inna eka padui. Marriage ekak epama wenawa godak unta lankawe ganu nisa.
    Kalathurakin thamai hoda kellek set wenne. Habai hoda kellek unath podi podi dewal nisa atharenna puluwan.
    Living together innawada nadda adala na, denna ekkenek newei dennek kiyala therum gannawa nam prashna godak adui.