ලිවිං තූ ගෙදර කැමති කෙල්ලෙක්.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    Lol umba danna magula . .. adhi kale ganu wage neme dan ganu. Independent and loku kama oluwe indan pukata ma gahala thiyenne . rarely you find calm and supportive ones..
    මම නම් බැඳලා අවුරුදු 8 කට වැඩි. වයිෆ් ගෙන් කිසිම කරදරයක් නෑ, ඉඳලා හිටලා සුළු ආරවුල් ගියාට. අම්මගෙන් අවවාද බඳින්න කලින්. දැන් ඒ කරදරේ වයිෆ්ට හරවල මම සැපට ඉන්නවා.


    මෝලෙන් කෙල්ලෝ හොයන්න එපා බඳින්න, මොළෙන් හොයාගන්න.