ලිවින් ටුගෙදර්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ලිවින්_ටුගෙදර්

    ඉස්සර රජවරු නම් ගැහැණු
    හත් අට සීයයක් තබා ගත්හ.

    එවා අන්තඃපුර නම් විය....
    නිළමේවරුද දෙවෙනි නොවූහ.
    ඉදින් ගම්මුලාදෑනීන් ද

    බිරින්දෑවරු දෙතුන් දෙනෙක්ගේ
    පහස ලැබූහ.

    සැණ – කෙළිය යන සිංහල වචනය
    නිර්මාණය වූයේද....

    විවිධ ගම් වලින් පැමිණි
    ගැහැණු හා පිරිමින්ට එක තැනදී
    එක් වී දැන හදුනාගෙන......

    ප්‍රේම+ආලිංගනයේ යෙදීමට
    අවස්ථාව සලසා දුන්

    උත්සවය හැදින්වීමට ය.....
    "සැණෙකින් කෙලීම" පසු කාලයේදී
    සැණකෙළිය විය.

    බොහෝ සුදු ජාතික
    සිවිල් නිලධාරීන් ලියා ඇති පරිදි

    ශ්‍රී ලාංකිකයන් ලිංගික වශයෙන්
    වඩාත්ම ලිබරල් මත දැරූහ.

    කොටින්ම ලිංගිකත්වය
    මැජික් එකක් නොවුණු ජාතියක් විය.

    කලාපයක් ලෙස ගත් විට
    ආරක්ෂිතව වඩා වැඩි තෘප්තියක්

    ලැබෙන ලෙස ලිංගිකත්වය
    භාවිත කරන අයුරු ලොවටම කියා දුන්නේ

    අපේ අල්ලපු රටේ 'කජුරාවෝ' ය....
    'කාම සූත්‍ර' වැනි කෘති
    රාජ්‍ය අනුග්‍රහය ලබමින්

    පරම්පාරවෙන් පරම්පරාවට
    ලිංගිකත්වය සදහා අත්පොත් බවට පත් විය.

    යුරෝපීයන්.....
    කාන්තාවයන් මෙවලමක් ලෙස සැළකූ
    අභාග්‍යසම්පන්න යුගයක,

    Woman on top ආදී ලිංගික ක්‍රියාකාරකම් වලදී
    කාන්තාවන්ට වැඩිම තෘප්තියක් ලබා දෙන
    අයරු එවයේ දීර්ඝ ලෙස ලේබනාරූඪ කළේය.

    ඇතැම් ප්‍රදේශීය පාලකයින්
    ඒවා පිළිම ලෙස නෙලීය.

    ගණිකා වෘත්තිය අපට හමු වන්නේ
    බුදු රජුන්ගේ සමයටත් පෙරය.

    දැන් බැංකොක් ගොස්......
    බලන්නට සිදු වී ඇති 'Bar Dance' දැක
    සිදුහත් කුමාරයා කලකිරුණේයෙ.

    ආශ්වාද ජනක ලිංගිකත්වය ආරම්භ වූයේ
    මීට වසර දහස් ගණනකට පෙරය.

    ඒ දකුණු ආසියාවේ ය!
    එහෙනම් අපිට අද..............,
    මෙහෙව් කරුමෙකට අත ගහන්නට
    සිදු වී ඇත්තේ ඇයි........?

    මට දැනෙන විදියට
    යුරෝපීයන් ලිංගිකත්වයේ

    ආශ්වාදය ඉගෙන ගත්තේ අපෙනි!
    පල්ලිය හරහා තැලී පොඩිවී සිටි
    මේ මහත්වරුන් සේද මාවත හරහා

    අපේ ඇල්ම බැල්ම ලැබීය.....
    අද අපට ලිංගිකත්වයේ.....

    නිදහස,
    කාන්තා අයිතිවාසිකම්,
    ආරක්ෂිත ප්‍රජනක සෞඛ්‍ය ගැන කියා දෙන යුරෝපීය මිතුරන්ගේ සීයලා.....

    කාම සූත්‍ර දුටු විට.....
    සිහි විකල් වී අන්ද මන්ද වී යන්නට ඇත.

    ඔවුහු ඔවුන් ළග තිබූ
    හැම කුණු ගොඩක්ම

    පල්ලියේ දේශනාත් සමග
    යටත් විජිත කාලයේදී අපේ රටට ගෙනත් දැමූහ.

    වසර සිය ගණනක් තිස්සේ
    නපුංසකයන්ට රාජ්‍ය අනුග්‍රහය දැක්වූ ඉන්දියානුවන්ට යටත් විජිත යුගයෙන් පසුව
    "සම ලිංගිකත්වය" අපරාධයක් නොවේ යැ'යි කියා උසාවි තීරණයක් ලබා ගන්නට
    අඩ සිය වසක් පමණ ගත විය!
    ලංකාවේ ද එක ගෙයි කාගෙන හිටපු
    කිරි අම්මලා සුදු රෙදි උස්සාගෙන....

    කන්‍යා පටලයෙන් එන ලේ බින්දුව
    සොයන තරමට නීච වූයේ මේ නිසා ය....

    දැන් ලංකාවේ කාටවත් මතක නෑ,
    "අපිව කසාද බැන්දුවෙ"
    සුද්දො කියල.!

    සුද්දො එන්ට කළින් මේ රටේ
    ඉතා නිදහස්, විවෘත, සරල,

    ලිංගික ජීවිතයක් තිබුනා!
    උන් උන්ගෙ රටේ තිවුන
    එක අපිට දීල,
    අපේ එක අරං ගියා!

    අපි උසාවිවල
    දික්කසාද නඩු කියනවා!
    ඇසිඩ් ගහගන්නවා!
    පිහියෙන් අනිනවා!

    උන් අපේ එක
    "ලිවින් ටුගෙදර්" කියල
    නමක් දාගෙන

    අපූරුවට පාවිච්චි කරනවා...!
    .
    .
    .
    .
    .
    .
    .
    .

    _____________ #සාගර_දියගම ____________
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඉස්සර රජවරු නම් ගැහැණු
    හත් අට සීයයක් තබා ගත්හ.

    එවා අන්තඃපුර නම් විය....
    නිළමේවරුද දෙවෙනි නොවූහ.
    ඉදින් ගම්මුලාදෑනීන් ද

    බිරින්දෑවරු දෙතුන් දෙනෙක්ගේ
    පහස ලැබූහ.

    සැණ – කෙළිය යන සිංහල වචනය
    නිර්මාණය වූයේද....

    විවිධ ගම් වලින් පැමිණි
    ගැහැණු හා පිරිමින්ට එක තැනදී
    එක් වී දැන හදුනාගෙන......

    ප්‍රේම+ආලිංගනයේ යෙදීමට
    අවස්ථාව සලසා දුන්

    උත්සවය හැදින්වීමට ය.....
    "සැණෙකින් කෙලීම" පසු කාලයේදී
    සැණකෙළිය විය.

    බොහෝ සුදු ජාතික
    සිවිල් නිලධාරීන් ලියා ඇති පරිදි

    ශ්‍රී ලාංකිකයන් ලිංගික වශයෙන්
    වඩාත්ම ලිබරල් මත දැරූහ.

    කොටින්ම ලිංගිකත්වය
    මැජික් එකක් නොවුණු ජාතියක් විය.

    කලාපයක් ලෙස ගත් විට
    ආරක්ෂිතව වඩා වැඩි තෘප්තියක්

    ලැබෙන ලෙස ලිංගිකත්වය
    භාවිත කරන අයුරු ලොවටම කියා දුන්නේ

    අපේ අල්ලපු රටේ 'කජුරාවෝ' ය....
    'කාම සූත්‍ර' වැනි කෘති
    රාජ්‍ය අනුග්‍රහය ලබමින්

    පරම්පාරවෙන් පරම්පරාවට
    ලිංගිකත්වය සදහා අත්පොත් බවට පත් විය.

    යුරෝපීයන්.....
    කාන්තාවයන් මෙවලමක් ලෙස සැළකූ
    අභාග්‍යසම්පන්න යුගයක,

    Woman on top ආදී ලිංගික ක්‍රියාකාරකම් වලදී
    කාන්තාවන්ට වැඩිම තෘප්තියක් ලබා දෙන
    අයරු එවයේ දීර්ඝ ලෙස ලේබනාරූඪ කළේය.

    ඇතැම් ප්‍රදේශීය පාලකයින්
    ඒවා පිළිම ලෙස නෙලීය.

    ගණිකා වෘත්තිය අපට හමු වන්නේ
    බුදු රජුන්ගේ සමයටත් පෙරය.

    දැන් බැංකොක් ගොස්......
    බලන්නට සිදු වී ඇති 'Bar Dance' දැක
    සිදුහත් කුමාරයා කලකිරුණේයෙ.

    ආශ්වාද ජනක ලිංගිකත්වය ආරම්භ වූයේ
    මීට වසර දහස් ගණනකට පෙරය.

    ඒ දකුණු ආසියාවේ ය!
    එහෙනම් අපිට අද..............,
    මෙහෙව් කරුමෙකට අත ගහන්නට
    සිදු වී ඇත්තේ ඇයි........?

    මට දැනෙන විදියට
    යුරෝපීයන් ලිංගිකත්වයේ

    ආශ්වාදය ඉගෙන ගත්තේ අපෙනි!
    පල්ලිය හරහා තැලී පොඩිවී සිටි
    මේ මහත්වරුන් සේද මාවත හරහා

    අපේ ඇල්ම බැල්ම ලැබීය.....
    අද අපට ලිංගිකත්වයේ.....

    නිදහස,
    කාන්තා අයිතිවාසිකම්,
    ආරක්ෂිත ප්‍රජනක සෞඛ්‍ය ගැන කියා දෙන යුරෝපීය මිතුරන්ගේ සීයලා.....

    කාම සූත්‍ර දුටු විට.....
    සිහි විකල් වී අන්ද මන්ද වී යන්නට ඇත.

    ඔවුහු ඔවුන් ළග තිබූ
    හැම කුණු ගොඩක්ම

    පල්ලියේ දේශනාත් සමග
    යටත් විජිත කාලයේදී අපේ රටට ගෙනත් දැමූහ.

    වසර සිය ගණනක් තිස්සේ
    නපුංසකයන්ට රාජ්‍ය අනුග්‍රහය දැක්වූ ඉන්දියානුවන්ට යටත් විජිත යුගයෙන් පසුව
    "සම ලිංගිකත්වය" අපරාධයක් නොවේ යැ'යි කියා උසාවි තීරණයක් ලබා ගන්නට
    අඩ සිය වසක් පමණ ගත විය!
    ලංකාවේ ද එක ගෙයි කාගෙන හිටපු
    කිරි අම්මලා සුදු රෙදි උස්සාගෙන....

    කන්‍යා පටලයෙන් එන ලේ බින්දුව
    සොයන තරමට නීච වූයේ මේ නිසා ය....

    දැන් ලංකාවේ කාටවත් මතක නෑ,
    "අපිව කසාද බැන්දුවෙ"
    සුද්දො කියල.!

    සුද්දො එන්ට කළින් මේ රටේ
    ඉතා නිදහස්, විවෘත, සරල,

    ලිංගික ජීවිතයක් තිබුනා!
    උන් උන්ගෙ රටේ තිවුන
    එක අපිට දීල,
    අපේ එක අරං ගියා!

    අපි උසාවිවල
    දික්කසාද නඩු කියනවා!
    ඇසිඩ් ගහගන්නවා!
    පිහියෙන් අනිනවා!

    උන් අපේ එක
    "ලිවින් ටුගෙදර්" කියල
    නමක් දාගෙන

    අපූරුවට පාවිච්චි කරනවා...!
    .
    .
    .
    .
    .
    .
    .
    .

    _____________ #සාගර_දියගම ____________

    මේ ලිවුව එකා වගේ ලංකා ඉතිහාසයක් නොදන්න ගබ්බයො 4-5ක් හිටියම ඇති රටටම. උන් ඒවා අනිත් පොෂ් කියාගන්න කැමති හරකුන්ට උගන්නනවා.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    200.gif