මගේ වාහනේ විකුනනවා බං. එකෙක් එනවා කිව්වා ගන්න. පොර ලිස් එකක් දානවා කිව්වේ. (මනුස්සයාගේ යාලුවෙක් හරහා)
ලිස් එකක් දැම්මම අපිට සල්ලි හම්බ වෙන්නේ කොහොමද? චෙක් එකක් ද? නැත්තම් ලීසිං company එකෙන් අපේ account එකට කෙලින්ම සල්ලි දානවද?
චෙක් එක ෂුවර් ද? return වෙන්නේ නෑ කියල?
දැන ගන්න ඕන දෙයක් මොනවා හරි තියේද?
ලිස් එකක් දැම්මම අපිට සල්ලි හම්බ වෙන්නේ කොහොමද? චෙක් එකක් ද? නැත්තම් ලීසිං company එකෙන් අපේ account එකට කෙලින්ම සල්ලි දානවද?
චෙක් එක ෂුවර් ද? return වෙන්නේ නෑ කියල?
දැන ගන්න ඕන දෙයක් මොනවා හරි තියේද?