වාහන අත්තිකාරම් ප්‍රශ්නයක්

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    මගේ වාහනේ ගන්න කෙනෙක් රුපියල් 25000 අත්තිකාරම් දුන්නා. කිසිම ලියවිල්ලක් ගත්තේ නෑ. මාසයක් බලන් හිටියා පොර වාහනේ ගත්තේ නෑ සල්ලි හොයාගන්න බැරි උනා කියලා. එයාම කීවා වාහනේ පුළුවන් නම් විකුණාගන්න එයා ළඟා සල්ලි නෑ කියලා. පස්සේ මම වාහනේ අහපු ඇඩ් එකක් දාලා වික්කා. දැන් මාසෙකට පස්සේ පොර කෝල් දිදී සද්දෙ දානවා advance එක ඕනි නැත්නම් පොලිසි යනවා කියලා. මොකක්ද මම කරන්නේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    ප්‍රශ්නෙ තියෙන්නේ මාසයක් පරක්කු උනා නිසා පොර ගන්න හිටපු ගානට වඩා ලක්ෂ 6 විතර අඩුවෙන් මට වාහනේ දෙන්න උනේ. ඉතිං මට පාඩුයි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    එකගතා ලියවිල්ලක් නැ. වැරැද්ද ඔයාගෙ . වාහන අත්තිකාරම් මුදල ආපසු ගෙවන්න වෙනවා. ඌට කියන්න ආයි advertise කරන්න ගිය ගාන දෙන්න කියල

    පොර අණඩපාල කෙනෙක්, ඌ දන්නවා කේස් එක
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    එකගතා ලියවිල්ලක් නැ. වැරැද්ද ඔයාගෙ . වාහන අත්තිකාරම් මුදල ආපසු ගෙවන්න වෙනවා. ඌට කියන්න ආයි advertise කරන්න ගිය ගාන දෙන්න කියල
    හ්ම්ම්
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,648
    3,014
    113
    ප්‍රශ්නෙ තියෙන්නේ මාසයක් පරක්කු උනා නිසා පොර ගන්න හිටපු ගානට වඩා ලක්ෂ 6 විතර අඩුවෙන් මට වාහනේ දෙන්න උනේ. ඉතිං මට පාඩුයි.
    mokakda ban wahane maasen laksh 6k ganan bassa
     
    • Like
    Reactions: clumsyhulk

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,458
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔයාගෙ අතේ වැරද්ද, මාසයක් ඇදුනෙ කොහොමද. ඔහොම පොරවල් ඇති තරම් එනව දවසින් බේරුමක් කරගන්න ඕන, ඇඩ්වාන්ස් පල හිලව් උන්ට ගන්න බැරිනම්.
    ඕක නොදී හිට්යත් ඌට කරන්න පුලුවන් දෙයක් නෑ. ඌට ඔප්පු කරන්න බෑ.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    S cross එකක්. සුසුකි. 2017.

    පොර seren sere කල් ඉල්ලුවා finance කොම්පැණි වලින් සල්ලි දෙන්න පරක්කු උනා කියලා. කොම්පැණි දෙකින් finace දැම්මා. But ඕනි කරන ගාන හඹුණී නෑ.
    ------ Post added on Mar 2, 2026 at 9:22 PM
     
    • Sad
    Reactions: Amith0424

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    mokakda ban wahane maasen laksh 6k ganan bassa
    86.5 ට advance කළේ. පරක්කු වෙන්න වෙන්න මටත් හද්දිසි උනා විකුණා ගන්න.

    අවුරුදු 22 ක පොඩි කොල්ලෙක්, ගෙදර අයත් එක්ක evith වාහනේ බැලුවේ. මම ඇත්තටම පොරවා විශ්වාස කළා වැඩි.
    ------ Post added on Mar 2, 2026 at 9:25 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    86.5 ට advance කළේ. පරක්කු වෙන්න වෙන්න මටත් හද්දිසි උනා විකුණා ගන්න.

    අවුරුදු 22 ක පොඩි කොල්ලෙක්, ගෙදර අයත් එක්ක evith වාහනේ බැලුවේ. මම ඇත්තටම පොරවා විශ්වාස කළා වැඩි.
    ------ Post added on Mar 2, 2026 at 9:25 PM
    Mamanam oka dila danawa :)
    anunge salli mokatada ban ??

    podi ekeknam uge jivithe patan gaththa witarane ..ubath ochchara kal hitiya ekath weradi

    hithala balala hoda deyak karanna
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    එකගතා ලියවිල්ලක් නැ. වැරැද්ද ඔයාගෙ . වාහන අත්තිකාරම් මුදල ආපසු ගෙවන්න වෙනවා. ඌට කියන්න ආයි advertise කරන්න ගිය ගාන දෙන්න කියල

    පොර අණඩපාල කෙනෙක්, ඌ දන්නවා කේස් එක
    ලියවිල්ලක් නැත්තං ඒක දෙන්නටම අදාලයිනේ

    පොලීසි යන්න කියපන් බන්
    ඌ පිලිගන්නවා නං ඇඩ්වාන්ස් එකක් දුන්නෙ සහ ගත්තෙ නැහැ කියලා ඌට කරන්න පුලුවන් දෙයක් නැහැ මම හිතන්නෙ
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Adavance ekaknm return karann wenawa. Oppu karanna berinm monawa weida danna.police giyoth ubata eka gewanna kiyanawa police yen. Hebai arutath baninawa . Nethiyen uba aai denna one uu illuwoth
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ලියවිල්ලක් නැත්තං ඒක දෙන්නටම අදාලයිනේ

    පොලීසි යන්න කියපන් බන්
    ඌ පිලිගන්නවා නං ඇඩ්වාන්ස් එකක් දුන්නෙ සහ ගත්තෙ නැහැ කියලා ඌට කරන්න පුලුවන් දෙයක් නැහැ මම හිතන්නෙ

    උගෙ පැත්තෙන් කරන්න යමක් තියනවා. ඌ මෙයාට කොල් කරල සල්ලි ඉල්ලපු එක record කරලනන් කතන්දරය ඉවරයි.