ලිෆ්ට් එකේ යන්න කලින්

ashwin1

Member
Oct 7, 2015
50
3
0
ලිෆ්ට් එකේ යන්න කලින්

aid632205-v4-728px-Ride-an-Elevator-Step-1-Version-2.jpg.webp


මචන්ස් මේකයි සීන් එක :):)
ඇත්තටම අපි ගොඩාක් අය නිතරම එලිවේට්ර් (ලිෆ්ට්) එක පාවිච්චි කරනවනේ ඉහළ මහලකට යන්න
ඒ වගේ වෙලාවක හිතන්න මම ඉන්නේ 5වෙනි තට්ටුවේ කියල, එතකොට ලිෆ්ට් එක තියන්නේ 10වෙනි තට්ටුවේ, දැන් මට යන්න ඕනේ 12වෙනි තට්ටුවකට කියමුකෝ..
මට දැනගන්න ඕනේ ලිෆ්ට් එක දැන් මම ඉන්න ෆ්ලොර් එකට ගෙන්න ගන්න ප්‍රෙස් කරන්න ඕනේ "UP" කියන බට්න් එකද "DOWN" කියන බට්න් එකද..????
මම ගොඩාක් වෙලාවලට ඔය දෙකම කරනවා, මොක එබුවත් එනවා තමා ;);) ඒත් මට කියපල්ලා මොකක්ද නියම ක්‍රමය කියලා..
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ubata pahalata yanna one nam down button eka obapan
    udata yana eka ebuwot lift eka udata yanakotat door eka open wenawa
    etakota ubata udata gihin tamai aye pallehata enna wenne

    down eka witarak ebuwot lift eka udata gihin apahu enakota tamai door eka open wenne
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    uabata yanna one udata nam UP obapan, pahalatanam DOWN obapan. lift eka thiyana floor eka hithanna epa.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උඹට ඕක ප්‍රශ්නයක්නම් පඩිපෙලේ පලයං..වැඩිය හිතන්න එපා :D:D
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    10 වෙනි තට්ටුවට පඩිපෙළ දිගේ ගිහිං එතනිං ලිෆ්ට් එකට නැගල 12 වනි තට්ටුවට ගියොත් මොක ද? අවුල් ද?
     

    ashwin1

    Member
    Oct 7, 2015
    50
    3
    0
    ubata pahalata yanna one nam down button eka obapan
    udata yana eka ebuwot lift eka udata yanakotat door eka open wenawa
    etakota ubata udata gihin tamai aye pallehata enna wenne

    down eka witarak ebuwot lift eka udata gihin apahu enakota tamai door eka open wenne

    :):)
     

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    හුරෙහ්

    හරියටම ටෙස්ට් කරන්න යාලුවෙක් එක්ක පලයන් .ගිහින් කෝල් එක ඔන්ලයින් තියාගෙන 5 තට්ටුවේ ඉදන් up, down ඔබල පඩිපෙළ දිගේ දෙන්නම දුවපන් . යාලුවට කියපන් හතරට යන්න කියල. උබ පලයන් 6 ට. ගිහින් චෙක් කරලා අපිටත් කියපන්