ලිෆ්ට් එකේ යන්න කලින්
මචන්ස් මේකයි සීන් එක

ඇත්තටම අපි ගොඩාක් අය නිතරම එලිවේට්ර් (ලිෆ්ට්) එක පාවිච්චි කරනවනේ ඉහළ මහලකට යන්න
ඒ වගේ වෙලාවක හිතන්න මම ඉන්නේ 5වෙනි තට්ටුවේ කියල, එතකොට ලිෆ්ට් එක තියන්නේ 10වෙනි තට්ටුවේ, දැන් මට යන්න ඕනේ 12වෙනි තට්ටුවකට කියමුකෝ..
මට දැනගන්න ඕනේ ලිෆ්ට් එක දැන් මම ඉන්න ෆ්ලොර් එකට ගෙන්න ගන්න ප්‍රෙස් කරන්න ඕනේ "UP" කියන බට්න් එකද "DOWN" කියන බට්න් එකද..????
මම ගොඩාක් වෙලාවලට ඔය දෙකම කරනවා, මොක එබුවත් එනවා තමා
ඒත් මට කියපල්ලා මොකක්ද නියම ක්‍රමය කියලා..

Last edited: