ලි දොරකට කල්පවතින්න ගාන්න හොද මොනවද ?

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    අඩු වියදමකින් ලි දොරකට කල්පවතින්න ගාන්න හොද මොනවද ? දොර තියෙන තැන අනුව පෙනුම එච්චර වැදගත් නෑ . අව්වෙන් වැස්සෙන් කෘමින්ගෙන් ආරක්ෂා වෙන්ඩත් ඕනේ .
     
    • Like
    Reactions: Lovtus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,158
    3
    118,922
    113
    Gampaha
    ඩීසල් + කපුරු හරි දැව ආරක්ශක හරි ගාල,
    එනමල් පේන්ට් එකක් ගාල දාන්න...

    ඇලුමිනියම් වුඩ් සීලර් කියල එකක් තියෙනව, ඒකත් හොඳයි. සිල්වර් කලර් එකක් තියෙන්නෙ. ඒක ගෑවම වතුරෙන් වෙන හානි අඩුවෙනව..
    ඊට පස්සෙ ඕනෙ කලර් එකක් ගාල දාන්න...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,678
    3,401
    113
    එනමල් පේන්ට් එකක්…meka thama hari ,wena monawa kalath wedak neee
    ඩීසල් + කපුරු හරි දැව ආරක්ශක හරි ගාල,
    එනමල් පේන්ට් එකක් ගාල දාන්න...

    ඇලුමිනියම් වුඩ් සීලර් කියල එකක් තියෙනව, ඒකත් හොඳයි. සිල්වර් කලර් එකක් තියෙන්නෙ. ඒක ගෑවම වතුරෙන් වෙන හානි අඩුවෙනව..
    ඊට පස්සෙ ඕනෙ කලර් එකක් ගාල දාන්න...
     
    • Like
    Reactions: PHBhagya