ලීක්වෙලා

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43


    කියපන්කෝ දැන් උබ මොකක්දමේ හොය හොය යන්නේ?
    එක ත්‍රෙඩ් එකක් දාල කිව්ව නේද ජීවිතේම එපවෙලා කියල. මොකද දැන් කසින භාවනාවනා පස්සේ දුවන්නේ,ඉක්මන් ප්‍රත්පල ඕනි.. තර්ඩ් අයි ඕපන් කිය කිය.




    .



    http://www.elakiri.com/forum/showthread.php?p=21738127#post21738127
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කියපන්කෝ දැන් උබ මොකක්දමේ හොය හොය යන්නේ?
    එක ත්‍රෙඩ් එකක් දාල කිව්ව නේද ජීවිතේම එපවෙලා කියල. මොකද දැන් කසින භාවනාවනා පස්සේ දුවන්නේ,තර්ඩ් අයි ඕපන් කිය කිය.

    මැරෙනවට වඩා මේම ජීවිතේ වෙනස් කරගන්න එක හොදයි, ඊලග.අාත්මෙටහරි තියෙයිනෙ