ලීක් කරගත්ත කෙල්ල.. මේක ඇත්තද?

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ලීක් කරගත්ත කෙල්ල.. මේක ඇත්තද?

    මමත් ඇත්තද බොරුද කියලා දන්නේ නැ. වැඩි විස්තර දන්න කෙනෙක් අපිටත් කියන්න.
    11HXUQN.jpg

    FrNkf0k.jpg
     

    blue_in_rio

    Well-known member
  • ඒ අස්සේ, අවුරුදු තුනකට කලින් මැරුණු කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් ශෙයා කරලා ආතල් ගන්නවා එෆ් බී එකේ පොන්සියෙක්. කාලකන්ණි පේජ් ඇඩ්මින්ලා, ඒක විකුනන් කනවා. අරුන් දෙන්නව ඇත්තටම මරයි වගේ ලංකාවේ ඉන්න උන් එකතුවෙලා......... :angry::angry:
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඒ අස්සේ, අවුරුදු තුනකට කලින් මැරුණු කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් ශෙයා කරලා ආතල් ගන්නවා එෆ් බී එකේ පොන්සියෙක්. කාලකන්ණි පේජ් ඇඩ්මින්ලා, ඒක විකුනන් කනවා. අරුන් දෙන්නව ඇත්තටම මරයි වගේ ලංකාවේ ඉන්න උන් එකතුවෙලා......... :angry::angry:

    Matath ehema thamyi ban hithune. Dan lankawe leak wena widiyata kello marenna ona ehenam buruthu pitin.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බොරු බන්. උන් දෙන්න අගෝස්තුවල මැරි කරපු දෙන්නෙක්.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඒ අස්සේ, අවුරුදු තුනකට කලින් මැරුණු කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් ශෙයා කරලා ආතල් ගන්නවා එෆ් බී එකේ පොන්සියෙක්. කාලකන්ණි පේජ් ඇඩ්මින්ලා, ඒක විකුනන් කනවා. අරුන් දෙන්නව ඇත්තටම මරයි වගේ ලංකාවේ ඉන්න උන් එකතුවෙලා......... :angry::angry:

    meka parana ekakda bn
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩේ එහෙනම් උන් දෙන්න ඕනකමෙන් ලික්කරලා ඇත්තේ .. ඉස්සරහට තව ඒවා ලික් කරයි ... පලවෙනි එකම වඩාගෙන ගැහුවා නම් ඊළඟට මොන මොන ජාතියේ ඒවා දායිද දන්නේ නෑ ...