ලීෂිං නමැති ආණ්ඩුකාර තුමා

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලීෂිං නමැති ආණ්ඩුකාර තුමා

    download

    සිද්ධස්ථාන යැයි නම් ලත් දේවල් දැකීම පිණිස ලක්දිව සැම පළාත් වලින් සමුහයා අවරුදු පතා අනුරාධපුරයට පැමිණෙයි. වර්ෂයකට වරක් රැස්වී දින ස්වල්පයක් නැවතී යන සමුහයාගේ සංඛ්‍යාව විසි දහසක් පමණ යැයි මම කල්පනා කරමි. ප්‍රධාන උත්සවය පවත්වන වේලෙහි භුමිය මනුෂ්‍යන් ගෙන් පිරී පවතියි. මෑත වනතුරු ආණ්ඩුවේ කාසි තබන යකඩ පෙට්ටිය ස්වදේශී මුරකරුවන් බාරේ පැවති නමුත් එය මිනිස්සු ස්වල්ප දෙනෙකුට පහසුවෙන් පැහැර ගත හැකිව තිබුනේය. එකම පොලිස් කාරයෙක්වත් නොමැති මේ භූමියට රට හැම තැනින් විසි දාහක් සෙනග වර්ෂයක් පාසා රැස්ව කටයුතුකර ආපසු යයි. ඔවුන් අතරේ දබරයක් ගැන කිසිත් අසන්නට නැත. පළාතේ මහේස්ත්‍රාත් ධුරය උසුලන්නා වූ මා විසින් කිව යුතුව තිබෙන්නේ ඔවුන් අතරේ විද්‍යමාන වූ යහපත් පැවැත්මක්ද සංසුන් ලීලාවද පැරදවිය හැකි ගුණාංගයෙන් යුත් තවත් ජන සමූහයක් ඇතැයි මට නම් කල්පනා නොවන බවය. අපරාධ කිරිම කෙරෙහි ප්‍රියවන්නා වූ ජාතියක් කෙරෙහි එබඳු ගුණාංග ඇති විය නොහැකිය. ක්‍රිස්තියානි ලෝකයේ කවර නම් ප්‍රදේශයක කාසි පෙට්ටිය පරිස්සම් වේද?
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,466
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com