ලීස් දාලා වාහන විකුණන එක ගැන

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මචංලා මගේ වාහනය ගන්න කෙනා ලීස් එකක් දාලා ගන්නවා කිව්වේ. ලක්ෂ 50 ක ලීස් එකක්.
    මේකෙදි මම සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනාද?

    ලීස් එකේ චෙක් එක එන්න කලින්, ලීසිං කම්පනි එකට ඩොකියුමන්ට් බාර දුන්නට පස්සේ ගැනුම් කරුවට වාහනය දුන්නට කමක් නැද්ද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    එපා. චෙක් එක අරගෙන දෙන්න.

    මම එක පාරක් වාහනයක් දීලා ගැනුම්කරුගේ ගැරන්ට කෙනෙක් ක්‍රෙඩිට් කාඩ් එකකට රුපියල් හයදාස් ගානක් පොල්ල තියලා තිබිලා අන්තිම පැයේ බැංකුවෙන් චෙක් එක දුන්නේ නෑ.

    ආයේ ගැරන්ට හොයාගෙන ක්‍රෙඩිට් කාඩ් බැංකුව තර්ඩ් පාටි දාලා තිබුන රිකවරි සමාගම කන්ටැක් කරලා සල්ලි ගෙවලා ලියුමක් අරන් පර්චසින් ඕඩර් එක ගත්තේ.

    ආයේ ඉතින් වාහනේ වටිනාකම තක්සේරු කරන්න එහෙම උබට යන්න වෙයි. ඒවාට ඉතින් වෙලාවක් යනවා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    එපා. චෙක් එක අරගෙන දෙන්න.

    වාහනේ වටිනාකම තක්සේරු කරන්න එහෙම උබට යන්න වෙයි. ඒවාට ඉතින් වෙලාවක් යනවා.
    හා මචං. ලීස් එක දෙන ආයතනයේ කෙනා කිව්වා පොර ඩොකියුමන්ට් හදලා දුන්නට පස්සේ, ලීසිං ආයතනයට පොත දීලා චෙක් එක එනකල් වාහනය දෙන්න කියලා. පොර කිව්වා එහෙම අවුලක් නෑ කියලා. නමුත් මගේ හිතට පොඩ්ඩක් අවුල් වගේ. මොකද ගන්න කෙනා හෝ ලීසිං ආයතනයේ කෙනා මම අදුරන්නෙ නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හා මචං. ලීස් එක දෙන ආයතනයේ කෙනා කිව්වා පොර ඩොකියුමන්ට් හදලා දුන්නට පස්සේ, ලීසිං ආයතනයට පොත දීලා චෙක් එක එනකල් වාහනය දෙන්න කියලා. පොර කිව්වා එහෙම අවුලක් නෑ කියලා. නමුත් මගේ හිතට පොඩ්ඩක් අවුල් වගේ. මොකද ගන්න කෙනා හෝ ලීසිං ආයතනයේ කෙනා මම අදුරන්නෙ නෑ.
    විස්තරයක් ඇඩ් කරා.
     
    • Like
    Reactions: wissnshaftler

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    ලීසිං කොම්පැණියට ලියකියවිලි බාර දුන්නට පස්සෙ උඹට DO එකක් දෙනව.

    ඒ කියන්නෙ එදාම වාහනේ බාර දෙන්න පුළුවන්.

    හිතපංකො ඕක සිකුරාද වගේ දවසක උනොත්, වාහනේ අළුත් අයිතිකාරයගෙ නමට රෙජිස්ටර් වන්නෙ සඳුද (absolute owner: leasing company)

    ලීසිං කොම්පැණියෙන් චෙක් එක දෙන්නෙ වාහනේ ට්‍රාන්ස්ෆර් උනාට පස්සෙ. ඕක අඟහරුවාද ලීසිං කොම්පැණියෙ හෙඩ් ඔෆිස් එකෙන් චෙක් එක අරගෙන උඹේ අතට එද්දි බදාද වෙනව.

    ඒ චෙක් එක දෙන බැංකූවෙ එකවුන්ට් එකක් උඹට නැත්තං, චෙක් එකට සල්ලි වැටෙන්න තවත් දවසක් යනව.

    උඹ තමයි තීරණය කරන්න ඕන වාහනේ දෙනවද කියල. මමනං එහෙම දීල තියෙනව. හැබැයි අළුත් අයිතිකාරය මුදලින් දෙන ගානත් දෙනවනං විතරයි (ලීස් එකට අමතරව මුදලින් දෙන ගාන)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,381
    113
    හා මචං. ලීස් එක දෙන ආයතනයේ කෙනා කිව්වා පොර ඩොකියුමන්ට් හදලා දුන්නට පස්සේ, ලීසිං ආයතනයට පොත දීලා චෙක් එක එනකල් වාහනය දෙන්න කියලා. පොර කිව්වා එහෙම අවුලක් නෑ කියලා. නමුත් මගේ හිතට පොඩ්ඩක් අවුල් වගේ. මොකද ගන්න කෙනා හෝ ලීසිං ආයතනයේ කෙනා මම අදුරන්නෙ නෑ.
    Mata ohoma deyak una.mage wahane uge marketing ekage kimata dunna. uge guarantor kenekge aulak nisa cheque aka late una famous leasing company akaka..passe marketing ekaa phone answer kale nee..
    mama manager ta gihin benala dawas 2k gihin cheque aka gatte .siddiya une 2016 wage..
    Dawas 10 k giya cheque aka ganna..ayenam leasing wikunanne nee kiyala hitanne cheque aka athata anakan..

    oya kiyana katha nee company wala unge .un karanne phone off karala api yanakota un branch aken maru wela hengena aka..

    lakshayak aduwen wikunuwath oka mala wadayak pressure akak,moko wahane dilane tinne eka nisa..

    check eka athata enakam denna epa machan. owa passata hari karadara wada.
    namuth sale walin nam DO ekata denawa.
    eth uba denna epa
    Unge DO eka aran api epara un passe yanna ona:P
    ------ Post added on May 22, 2025 at 7:40 PM
     
    • Like
    Reactions: WhyNot1

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    Mata ohoma deyak una.mage wahane uge marketing ekage kimata dunna. uge guarantor kenekge aulak nisa cheque aka late una famous leasing company akaka..passe marketing ekaa phone answer kale nee..
    mama manager ta gihin benala dawas 2k gihin cheque aka gatte .siddiya une 2016 wage..
    Dawas 10 k giya cheque aka ganna..ayenam leasing wikunanne nee kiyala hitanne cheque aka athata anakan..

    oya kiyana katha nee company wala unge .un karanne phone off karala api yanakota un branch aken maru wela hengena aka..

    lakshayak aduwen wikunuwath oka mala wadayak pressure akak,moko wahane dilane tinne eka nisa..

    Unge DO eka aran api epara un passe yanna ona:P
    ------ Post added on May 22, 2025 at 7:40 PM
    ow. enisa thamai denna epa kiyala kiwwe.
    hapiyata kiyawapan man kiyapu de
     
    • Like
    Reactions: WhyNot1

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    mehemai leasing eka karana place ekata book eke copy ekak dunnama un document weda tika process karanawa.un kiyanawa car eke valuation ekak ganna kiyala,pelak un ungema valuation ekak karanawa,nattan un recommend karana place ekakin valuation ekak karala denna.ekata yana cost eka buyer gen uba illa ganin.pelak valuation karana un gedettama awith balala wede karanawa,pelak ewata office eka gawata gihin car eka pennala enna witharai thiyenne.passe un dena valuvation eka buyer dipan leasing ekata denna kiyala.passe uben car eka ganna eka okkoma document leasing company ekata submit karata passe,leasing eka un approve karama ubata un DO ekak issue karanawa.eka aran ubata oni nam vehicle eka buyer ta denna puluwan athin dena cash tika aragena iwara wela.DO ekata uba vehicle eka denawanam car eke document tika(car eke book eka,licence eka buyer ge athata denne na)A document tika ubata lagama thiyena branch ekata thamai gihin bara denna oni.DO ekata denawanam buyer ekka ubata lagama thyena branch ekata gihin ethanadi DO eka verify karagena A branch ekata document tika dila car ekathethanadima buyer ta dila ena ekai thiyenne.DO ekata car eka denna awul nam,book ekai document tika lagama brach ekata gihin bara dila Book eka leasing company eke name ekata transfer wunata passe check eka release karanawa.Eka aran enakam car eka gedara thiya ganna puluwan.
    Uba DO ekata vehicle eka denawada nadda kiyala kalinma buyer ta kiyala thiyapan.ethakota dennatama lesi.
     
    • Like
    Reactions: WhyNot1 and pcud

    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    DO eka gatama vehicle dunnata aulak ne. Finance company ekata trasfer unata passe thama oyata salli hama wenne. Den issara wage neme valivation walatath gedaratama enawa. Mage car eka dunna oya wage mn kisima dekata kohewath giye ne. Okkoma gedrata awilla kare.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    DO eka awama denna ehema aulk nah passe book ekai duplicate key ekai leasing company branch ekata or location ekata denna kohomath transfer unata passe thama cheque eka or payment eka enne
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,398
    113
    🌎
    හා මචං. ලීස් එක දෙන ආයතනයේ කෙනා කිව්වා පොර ඩොකියුමන්ට් හදලා දුන්නට පස්සේ, ලීසිං ආයතනයට පොත දීලා චෙක් එක එනකල් වාහනය දෙන්න කියලා. පොර කිව්වා එහෙම අවුලක් නෑ කියලා. නමුත් මගේ හිතට පොඩ්ඩක් අවුල් වගේ. මොකද ගන්න කෙනා හෝ ලීසිං ආයතනයේ කෙනා මම අදුරන්නෙ නෑ.

    අපේ වාහනයක් ගත්ත එකා ලිස් ඒක දැම්ම ආයතනයේ අපි දන්න එකෙක් හිටියා. පොරට details ටික දුන්නම ඌ check කරලා confirm කළා ලිස් ඒක process වෙනවා කියලා වාහනේ දෙන්න කියලා. ඊට පස්සේ ලීස් නැතුව අනිත් ගාන අරගෙන එදාම වාහනේ දුන්නා.
     
    • Like
    Reactions: WhyNot1

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    mama aragatta welaweth leasing ekak karala gatte. Etakota kale mage leasing eken dena DO + mama athin dena Cash amount eka aragena car eke owner ekka bank ekaata giya. eken cash deposit karala + DO eka original da kiyala certify karala car eka aran awa.
    (mage leasing eka dapu bank ekema owner ge city eke branch ekata giya nisa wade lesi)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ලීසිං කොම්පැණියට ලියකියවිලි බාර දුන්නට පස්සෙ උඹට DO එකක් දෙනව.

    ඒ කියන්නෙ එදාම වාහනේ බාර දෙන්න පුළුවන්.

    හිතපංකො ඕක සිකුරාද වගේ දවසක උනොත්, වාහනේ අළුත් අයිතිකාරයගෙ නමට රෙජිස්ටර් වන්නෙ සඳුද (absolute owner: leasing company)

    ලීසිං කොම්පැණියෙන් චෙක් එක දෙන්නෙ වාහනේ ට්‍රාන්ස්ෆර් උනාට පස්සෙ. ඕක අඟහරුවාද ලීසිං කොම්පැණියෙ හෙඩ් ඔෆිස් එකෙන් චෙක් එක අරගෙන උඹේ අතට එද්දි බදාද වෙනව.

    ඒ චෙක් එක දෙන බැංකූවෙ එකවුන්ට් එකක් උඹට නැත්තං, චෙක් එකට සල්ලි වැටෙන්න තවත් දවසක් යනව.

    උඹ තමයි තීරණය කරන්න ඕන වාහනේ දෙනවද කියල. මමනං එහෙම දීල තියෙනව. හැබැයි අළුත් අයිතිකාරය මුදලින් දෙන ගානත් දෙනවනං විතරයි (ලීස් එකට අමතරව මුදලින් දෙන ගාන)
    Thank you machan

    Mata ohoma deyak una.mage wahane uge marketing ekage kimata dunna. uge guarantor kenekge aulak nisa cheque aka late una famous leasing company akaka..passe marketing ekaa phone answer kale nee..
    mama manager ta gihin benala dawas 2k gihin cheque aka gatte .siddiya une 2016 wage..
    Dawas 10 k giya cheque aka ganna..ayenam leasing wikunanne nee kiyala hitanne cheque aka athata anakan..

    oya kiyana katha nee company wala unge .un karanne phone off karala api yanakota un branch aken maru wela hengena aka..

    lakshayak aduwen wikunuwath oka mala wadayak pressure akak,moko wahane dilane tinne eka nisa..

    Unge DO eka aran api epara un passe yanna ona:P
    ------ Post added on May 22, 2025 at 7:40 PM
    Thank you machan..
    ------ Post added on May 23, 2025 at 8:48 PM