ලීසිං..එහෙං හෝ මෙහෙං

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන් ෆෝන් හදන්නෙ නැද්ද??
    පසුව කාෙන්ටෑක්ට් කොරමි...
    ජයවේවා....!!
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    යාලූ..හොන්ද කොල්ලාහ්..
    උබෑහැ සීයට 90 දෙනවනේ..
    බැරි ඒවා...
    ඒ කියන්නේ 90 දෙන්න බැරි ඒවා මට දියං..
    හැබෑ..යි ඉතෙං ඉමතක කරලා දියං හරිය..
    එකෙං ම උගේ දියුනුව පතලා දියං..ඉතේ මොකුත් නැතුව..
    මං ගාන්නං මැච් එක...
    හැබැයි.ඇල්ටෝ බුල්ටෝ එපා හරිය..
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    ඌ....යාහ්...

    යාලූ..හොන්ද කොල්ලාහ්..
    උබෑහැ සීයට 90 දෙනවනේ..
    බැරි ඒවා...
    ඒ කියන්නේ 90 දෙන්න බැරි ඒවා මට දියං..
    හැබෑ..යි ඉතෙං ඉමතක කරලා දියං හරිය..
    එකෙං ම උගේ දියුනුව පතලා දියං..ඉතේ මොකුත් නැතුව..
    මං ගාන්නං මැච් එක...
    හැබැයි.ඇල්ටෝ බුල්ටෝ එපා හරිය..

    hoda kollawat allala mu dekkaneeeee. hoda kolloooo parissamin ahhhhhhh......:lol::lol::lol::lol:

    dennatama jaya wewa.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගරුතර හොන්ද කොල්ලාහ් ඇතුලු මිතුරු මිතුරියන්ගෙන් අවසරයි..
    හොඩ්න්ද කොල්ලා කියන්නේ හොන්ද එකෙක්..
    ඌ සීයට 90 ක් ලීසින් දෙනවා
    හොදම එලම වැඩක්..
    හැබෑයිස් ..ඒ සේරම වාහන වලට නෙමෙයි..
    ආන්න ඒකයි මා පොයින්ට් එක
    හරිය..
    මා මල්බෙරියා 100 ට 100 ක් ම දෙනවා..
    ඒත් හැම වාහනයකටම නෙමෙයි..
    අනික් කාරනය ..
    හොන්ඩ කොල්ලා මාර බිසී..
    රෙකෝඩින් එකක් වගේ කියන්නෙ මචන් මන් කූල් එකෙක් දෙන්නම් කියලා..
    ආන් එතනත් මල්බෙරියා වෙනස්..
    මොනා උනත් වාහන ඩොන්ඩ කුල්ලාගෙන් තමයි ගන්න ඕනේ..
    මමත් ලීසින් දාගන්නේ උගෙන්..
    හරිය..