ලීසිං ගැන විස්තරයක් ඕන

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    ලීසිං ගැන විස්තරයක් ඕන

    මචන්ලා.. මට දැන ගන්න ඕන මේ අවුරුද්දේ මුල ලීසිං දෙන ගැන 50% වෙනකම් අඩු කරානේ... ඒ නිතිය අයිති වෙන්නේ අලුතින්ම ගන්න වාහන වලට විතරද නැත්නම් ලංකාවේ පාවිච්චි කරපු වාහාන ගන්නකොටත් එහෙමද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    මචන්ලා.. මට දැන ගන්න ඕන මේ අවුරුද්දේ මුල ලීසිං දෙන ගැන 50% වෙනකම් අඩු කරානේ... ඒ නිතිය අයිති වෙන්නේ අලුතින්ම ගන්න වාහන වලට විතරද නැත්නම් ලංකාවේ පාවිච්චි කරපු වාහාන ගන්නකොටත් එහෙමද?

    machan uba wahnayak gannawanm mata kyhn mm lease eka dala dennam bn ubata inbox wrnko bn
     
    Similar threads