ලීෆ් ගැන සිංහලයෙන්

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    එක සැරයක් හරියට හොඳට අවුට්ලට් එක හදාගත්තනම් ඇති. ආයේ කරදර වෙන්න ඕනි නෑ.
    අරෙහෙන් මෙහෙන් වයර් කෑලි ප්ලග් ටොප් අමුණලා නම් මචන් කාර් එකකට තියා හෝම් තියේටර් එකකටවත් පවර් දෙන්න හොඳ නෑ.
    :dull:

    අපරාදේ මහන්සිය, පව් මනුස්සයා. තෙමෙන්න දෙන්න තිබ්බේ... ඕවා ජපනා හදන්නේ වහිද්දි පොලිතින් උර, පොහොර උර අරන් දුවන්න නෙමෙයි. කාර් එකක් නේ. කොහොමත් වැස්සට අහු වෙනවා. වැස්ස පායනකන් ඉන්න ඕනි නෑ. වැස්සේ හොඳට චාර්ජ් කරන්න පුලුවන්.:yes:

    අනිවාර්යෙන් ගෑනි වැරදි... ගෙදර ලයිට් බිල වැඩියි කියලා ඔෆිස් එකෙන් කරන්ට් පාවිච්චි කරන එක වැරදිනේ... ඒක හරියට ඔෆිස් වාහනේට දුන්න පෙට්‍රල් ටික තමන්ගේ වාහනේට ගහගත්තා වගේනේ... තමන්ගේ පුද්ගලික දේවල් වලට ඔෆිස් එකේ සම්පත් පාවිච්චි කරන එක වැරදී. පර්සනල් ෆයිල් එකට ලියුමක් යවන්න ඕනි.:oo:

    වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා.:sorry:
    මුල ඉඳන්ම කලා නම් ඉවරයි. අනික් මිනිස්සුන්ට කරදරේකුත් නෑ. :dull:

    ඒක හොඳයි.:P:P

    ගෑනි මහ සවුත්තු ගෑනියෙක් වගේ... ලීෆ් එක චාර්ජ් කරන්න වෙලාවත් නැත්නම් පෙට්‍රල් එකක් ගන්න තිබ්බේ කාටවත් වද දෙන්නේ නැතුව.

    හැබැයි ලොක්කා හු#වලා ගත්තට පස්සේ නං වෙලාව තියනවා වගේ...:rofl::P

    උඹ කියන්නේ ඒකි පට්ටම ආත්මාර්ථකාම් ගැනියෙක්, ඒක නිසාම ඉක්මනටම ඉහලට යනවා. අනිව තව මිස් කෙනෙක් පදිනවා, චාරජ කරනවද නැද්ද දන්නෙත් නැ. නොර්මල් ඩාන්ස් එකේ වැඩ. මේකි හැම එකම ලේසියට අනුන්ට කියල කර ගත්තු නිසා තාම හත් පලේ ගු ගා ගත්තේ. ඔය එක එක ප්ලග් ටොප් ගෙනල්ල ගහන කොට මම කිව්වා ඕකෙන් හානියක් වෙන්න පුළුවන කියල , එතකොට හිතන්නේ මග අරින්න කියනවා කියල. "නැ අවුලක් නැ ඔයා කරලා දෙන්න කිව්වා". අඩෝ මේ දැන් මම කිව්වා පියන්ට අතන වහන්න ඕන නැ කියල වහිද්දී චාරජ කරද්දී. කිව්වා විතරයි අන්න කුණු හබ්බෙන් බැන බැන යනවා. ඔව් බන් අයතනෙන් දිගටම චාරජ කර ගන්න තමා බැලුවේ. සල්ලි තියනව බන් ට හිකෙන්න. ඕන නම් ප්‍රාඩෝ පදින්නත් පුළුවන්. තියන තුප්පහි කමට තමා ඕක අරන් පදින්නේ. රුපියල් 50,100 ත් claim කරනවා.