ලී ක්වාන් යූ විශ‍්‍රාම ගනී.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ලී ක්වාන් යූ විශ‍්‍රාම ගනී.

    leekuanyew-memoirs.jpg



    නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන හිටපු අගමැති ලී ක්වාන් යූ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඊයේ (14) ප‍්‍රකාශයට පත්කළා. හිටපු අගමැති ගෝචොක් ටොං ද මෙලෙස ඔහුගේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. සිංගප්පූරුවේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීම යොවුන් පරපුර වෙත පැවරීම සිය තීරණයේ අරමුණ බව හිටපු අගමැතිවරුන් දෙදෙනා ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ සඳහන්. 87 හැවිරිදි ලී ක්වාන් යූ 1959 වසරේ සිට 1990 දක්වා වසර 31 ක් සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, සිංගප්පූරුව නූතන සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වූයේ එම කාලය තුළයි.


     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ඇත්තටම අපේ රටේ ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ අයත් ගන්නවා නම් ආදර්ශයට මෙන්න මිනිස්සු.

    ;););)
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ඇත්තටම අපේ රටේ ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ අයත් ගන්නවා නම් ආදර්ශයට මෙන්න මිනිස්සු.

    ;););)

    :yes::yes::yes:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    කතාව නැහැ වැඩ විතරයි.
    අවුරුදු 30 ක් වැඩ කරලා ඉවරවෙනකොට මඩ වගුරක් වෙලා තිබුන සින්ගප්පුරුව අද ලොකයේ දියුනුම රටක්.
    සම්පුර්ණ ගොරවය ලී ක්වාන් යිව් ට.
    අපි ඔහුට සුබපතමු:yes::yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒකට අපේ රටේ.. project එකට වඩා වියදම් කරනවා opening ceremony එකට.. කවදා අපි ගොඩ යයිද?
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    කතාව නැහැ වැඩ විතරයි.
    අවුරුදු 30 ක් වැඩ කරලා ඉවරවෙනකොට මඩ වගුරක් වෙලා තිබුන සින්ගප්පුරුව අද ලොකයේ දියුනුම රටක්.
    සම්පුර්ණ ගොරවය ලී ක්වාන් යිව් ට.
    අපි ඔහුට සුබපතමු:yes::yes::yes:

    :yes::yes::yes: meyada koheda e dawas wala kiwe singapuruwa lankawak karanawa kiyala ada meya samugaddi meyata sahena satutu ati mokada eya kiwe lankawak karanawa kiyala namuth ada lankawata wada sahena dura dihin.kiyana de kiyanawatath wada hodin karapu kenek ekakath ekka ape un kiyana dewal walin 99% boru

    ඒකට අපේ රටේ.. project එකට වඩා වියදම් කරනවා opening ceremony එකට.. කවදා අපි ගොඩ යයිද?

    :rofl::rofl::lol: