ලී කාර්

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    නියමයි!
    +
    ස්තුතියි මචන්
    පෙනුම වගේම වැඩත් නියමේටම තියෙයි කියලා හිතනවා..
    ඔව්, ඉතින් මේ වාහනයෙන් උපරිම ප්‍රයෝජනය අරන්

    එපා වුන දවසක දර ලිපට හරි දාන්න පුලුවන් නේ.. :D
    රෙප් +

    ස්තුතියි මචන්
    පින්තුර ටික නම් මරු:love:
    ඒ වගෙම මේ ගැන විස්තර ටිකකුත් දැම්මෙ නම් අගනෙය:D
    කෙසෙවෙතත් රෙපය දුන්නේය:cool:
    විස්තර දාන්න නොදනී :rofl:
    Rep denna be, niyama thread eka
    ඒක අවුලක් නෑ මචන්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වැඩේ නැවැත්තුව.. හදන්න යන වියදම වැඩියි :lol:
    එහෙම කරන්න එපා ලොක්කා.. කෑෂ් රෙඩි... මොකද කියන්නේ කොස් වලින් කරපු එකක් ගන්න පුලුවන්ද:rolleyes::P
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    එහෙම කරන්න එපා ලොක්කා.. කෑෂ් රෙඩි... මොකද කියන්නේ කොස් වලින් කරපු එකක් ගන්න පුලුවන්ද:rolleyes::P
    කොස් ගස් කපල හිරේ යන්න පුළුවන්.. රබර් ගහකින් හදපු එක්ක නම් පුළුවන්.. :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හත්තිලවුව මම හිතුවෙ ලිකර් කියල
    මාතෘකාව යකොව් පිස්සුනේ
    හරි හරි මම නම් දන්නව ඉතින් මේ උබේ වාහනේ කියල
    අලුතින් පොලිශ් පාරක් දාල තියෙනවා එල එල නියමයි නියමයි