ස්තුතියි මචන්නියමයි!
+
ස්තුතියි මචන්පෙනුම වගේම වැඩත් නියමේටම තියෙයි කියලා හිතනවා..
ඔව්, ඉතින් මේ වාහනයෙන් උපරිම ප්රයෝජනය අරන්
එපා වුන දවසක දර ලිපට හරි දාන්න පුලුවන් නේ..
රෙප් +
විස්තර දාන්න නොදනීපින්තුර ටික නම් මරු
ඒ වගෙම මේ ගැන විස්තර ටිකකුත් දැම්මෙ නම් අගනෙය
කෙසෙවෙතත් රෙපය දුන්නේය![]()

ඒක අවුලක් නෑ මචන්Rep denna be, niyama thread eka
එලකිර්patte![]()
ස්තුතියි මචන්elakiri tamaii
ස්තුතියි සහෝNiyamai bro..
rep 5+![]()

වැඩේ නැවැත්තුව.. හදන්න යන වියදම වැඩියිමට අද 1ක් ගන්න පුලුවන්ද

එහෙම කරන්න එපා ලොක්කා.. කෑෂ් රෙඩි... මොකද කියන්නේ කොස් වලින් කරපු එකක් ගන්න පුලුවන්දවැඩේ නැවැත්තුව.. හදන්න යන වියදම වැඩියි![]()


කොස් ගස් කපල හිරේ යන්න පුළුවන්.. රබර් ගහකින් හදපු එක්ක නම් පුළුවන්..එහෙම කරන්න එපා ලොක්කා.. කෑෂ් රෙඩි... මොකද කියන්නේ කොස් වලින් කරපු එකක් ගන්න පුලුවන්ද![]()

ඒත් අවුලක් නෑ...කොස් ගස් කපල හිරේ යන්න පුළුවන්.. රබර් ගහකින් හදපු එක්ක නම් පුළුවන්..![]()
