මචන්ලා ලග පාත වඩු මඩුවකින් ලී කුඩු එනවා ග්රයින්ඩර් කරද්දි ගෙදරම වැහෙනවා ලේසියෙන් යවන්නත් බෑ .. වෙලාවක් නෑ රෑටත් ඉරනවා දවාලටත් ඉරනවා. වඩු මඩුව කවර් කරගෙන නෑ.. මෙච්චර කාලයක් තිබුන තැනින් වෙනත් තැනකට ගෙනත් එතන ඔපන් නිසා ගෙවල් 4කට 5කට මේ කරදරය. මොකක්ද මේකට කරන්න පුලුවන්. ඒ මනුස්සයා කතා කරලා විසදගන්න පුලුවන් මට්ටමක ඉන්න මනුස්සයෙක් නෙවෙයි. දැනට තියෙන නීති වලට අනුව වඩුමඩුව රක්ෂිතයකට තියෙන ගුවන් දුර උල්ලංගනය කරලා තියෙන්නේ. කලින් දීපු පර්මිට් එකක් තියෙන්නේ.
