ලී කුඩු ගෙදරට එනවා වඩු මඩුවකින්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා ලග පාත වඩු මඩුවකින් ලී කුඩු එනවා ග්‍රයින්ඩර් කරද්දි ගෙදරම වැහෙනවා ලේසියෙන් යවන්නත් බෑ .. වෙලාවක් නෑ රෑටත් ඉරනවා දවාලටත් ඉරනවා. වඩු මඩුව කවර් කරගෙන නෑ.. මෙච්චර කාලයක් තිබුන තැනින් වෙනත් තැනකට ගෙනත් එතන ඔපන් නිසා ගෙවල් 4කට 5කට මේ කරදරය. මොකක්ද මේකට කරන්න පුලුවන්. ඒ මනුස්සයා කතා කරලා විසදගන්න පුලුවන් මට්ටමක ඉන්න මනුස්සයෙක් නෙවෙයි. දැනට තියෙන නීති වලට අනුව වඩුමඩුව රක්ෂිතයකට තියෙන ගුවන් දුර උල්ලංගනය කරලා තියෙන්නේ. කලින් දීපු පර්මිට් එකක් තියෙන්න‍ේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඒක මාර කෙලියක්නේ..ඵහෙම උෟට ඕන ඕන විදිහට වැඩ කරන්න පුළුවන් ද..
     
    • Like
    Reactions: dilann

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒක මාර කෙලියක්නේ..ඵහෙම උෟට ඕන ඕන විදිහට වැඩ කරන්න පුළුවන් ද..

    පුලුවන් නිසානේ එහෙම කරන්නේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    මචන්ලා ලග පාත වඩු මඩුවකින් ලී කුඩු එනවා ග්‍රයින්ඩර් කරද්දි ගෙදරම වැහෙනවා ලේසියෙන් යවන්නත් බෑ .. වෙලාවක් නෑ රෑටත් ඉරනවා දවාලටත් ඉරනවා. වඩු මඩුව කවර් කරගෙන නෑ.. මෙච්චර කාලයක් තිබුන තැනින් වෙනත් තැනකට ගෙනත් එතන ඔපන් නිසා ගෙවල් 4කට 5කට මේ කරදරය. මොකක්ද මේකට කරන්න පුලුවන්. ඒ මනුස්සයා කතා කරලා විසදගන්න පුලුවන් මට්ටමක ඉන්න මනුස්සයෙක් නෙවෙයි. දැනට තියෙන නීති වලට අනුව වඩුමඩුව රක්ෂිතයකට තියෙන ගුවන් දුර උල්ලංගනය කරලා තියෙන්නේ. කලින් දීපු පර්මිට් එකක් තියෙන්න‍ේ.

    සවුක්ය ප්‍රශනයක් නිසා මුලින්ම පළාතේ PHI ට පැමිණිලි කරන්න ඕනේ, ඊටපස්සේ ප්‍රශ්නය විසදුනේ නැතිනම් PHI ට කරපු පැමිණිල්ලත් එක්ක පොලිස් පැමිණිලක් දාන්න. විසදුමක් ආවේ නැතිනම් පොලිසිය හරහා උසාවියට දාන්න. උසාවියට ගියොත්, ඊට කලින් PHIට පැමිණිලි කර තිබීම ඔයාට වාසියි. මොකද ඔයා ප්‍රශ්නය ගොඩින් බේරගන්න උත්සහ කරලා තියනවා කියලා ඔප්පුවෙනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    පුලුවන් නිසානේ එහෙම කරන්නේ

    උඹල නිවටයො වගේ බලන් ඉන්න නිසාත් වෙන්න පුළුවන්.ගෙවල් 5ක හරි පිරිමියෙක් නෑ වගේ.:rolleyes:
     
    • Like
    Reactions: dilann

    Jalthara Malli

    Well-known member
  • සවුක්ය ප්‍රශනයක් නිසා මුලින්ම පළාතේ PHI ට පැමිණිලි කරන්න ඕනේ, ඊටපස්සේ ප්‍රශ්නය විසදුනේ නැතිනම් PHI ට කරපු පැමිණිල්ලත් එක්ක පොලිස් පැමිණිලක් දාන්න. විසදුමක් ආවේ නැතිනම් පොලිසිය හරහා උසාවියට දාන්න. උසාවියට ගියොත්, ඊට කලින් PHIට පැමිණිලි කර තිබීම ඔයාට වාසියි. මොකද ඔයා ප්‍රශ්නය ගොඩින් බේරගන්න උත්සහ කරලා තියනවා කියලා ඔප්පුවෙනවා
    yes meka thama venna ona
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උඹල නිවටයො වගේ බලන් ඉන්න නිසාත් වෙන්න පුළුවන්.ගෙවල් 5ක හරි පිරිමියෙක් නෑ වගේ.:rolleyes:

    ඌට ගැහුවට වැඩක් නෑ බන් ගැහුව ගමන් ගිහින් හොස්පිටල් ගිහින් නතර වෙනවා ගමේ කොල්ල‍ො දෙන්නෙක් තුන්දෙනෙක් එහෙම ගහලා දවස් 7 ගානේ ඇතුලට දැම්මා වාර්ෂිකව ගුටි පූජාව ලැබෙනවා ඌට ගානක් නෑ
     
    • Haha
    • Wow
    Reactions: Thilantdm and dxx

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ගෙදර මිදුලේ කුණු ගිනි තියලා උබලා දුරට වෙලා හිටපන්. අමු මිරිස් කරල් කීපයක් දාපන් ගින්නට
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගෙදර මිදුලේ කුණු ගිනි තියලා උබලා දුරට වෙලා හිටපන්. අමු මිරිස් කරල් කීපයක් දාපන් ගින්නට

    ස්තාවරව තියෙන මඩුවක් බන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීති මාර්ගයෙන් කටයුතු කරන්න. නගර/ප්‍රාදේශීය සභාවට, පී එච් අයිට, මධ්‍යම පරිසර අධිකාරියට, ග්‍රාම සේවකට ඔක්කොටම පැමිණිලි කරන්න/ පෙත්සම් ගහන්න.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    oowa talk karapn issella grmaa sewaka & phi ekka ghn.

    wadu maduwa cover kara gnna kiynna hariyata.
    dust eka wate yana nisa Blower use krnna kiynna.

    amatharawa residential area ekak nisa oota ra wada karanna epa kiypn.

    owage key points ekka ghn grama sewaka talk karala phi talk karala palayn.

    lankawe godak un hithnne un gana witharai eka itn mewata mula.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    තනියම කම්ප්ලේන් කරන්න යන්න එපා. අහල පහල කරදර විඳින කීපදෙනෙක් එකතු කරන් වැඩේ කරන්න.

    (y) (y)