ලී කු

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ මෝඩයෙක්, උබට දෙකේ පන්තියෙ එකෙක්ට කියනව වගේ සරලව පැහැදිලි කලේ නැත්තන් තේරෙන්නෙ නෑ, කියල කලින් කියන්න එපැයි, මම හිතුව තේරෙන්න ඇති කියල.

    ඔව්, දැඩි තීරන ගන්න ඕනෙ තමයි. ඌව යැව්වෙ අනිත් උන්ගෙ බිජ්ජවල් උරන්නද? (ආ ඒකත් තේරෙන්නෙ නැද්ද දන්නෙ නෑ, බබා) 😌
    දැන් ඉතින් ඔට්ටු නෑ... Mr. Bones ට නම් කොන්දක් තිබ්බා කෙලින් උත්තරයක් දෙන්න උගේ මතේ කියන්න... උබ පොන්සියා වගේ හැංගිලා හිටියා ඔක්කොම ටික ඉවර වෙනකම්...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    දැන් ඉතින් ඔට්ටු නෑ... Mr. Bones ට නම් කොන්දක් තිබ්බා කෙලින් උත්තරයක් දෙන්න උගේ මතේ කියන්න... උබ පොන්සියා වගේ හැංගිලා හිටියා ඔක්කොම ටික ඉවර වෙනකම්...

    නෑ බන්, මේක බම්ප් කරන්න උබට උත්තර දුන්නෙ. නැත්තන් උබ කියන කියන පදේට නටන්න මම නැට්ටුවෙක් නෙමෙයි 😂💩