ලී කොටය vs ව්‍යයග්‍රා

Holman ToRa

Active member
  • Mar 29, 2017
    112
    21
    28
    ලී කොටය vs ව්‍යයග්‍රා

    එකමත් එක රෝහලකට- ආපි අලුත් නර්ස් කෙනෙක්
    මෙයාට මෙහි වැඩකටයුතු-අමුතුයි පෙනුනා

    හැමදාමත් රෑට රෑට- වයසක ලෙඩ්ඩුන් ඉන්නා
    වාට්ටුවේ හිටපු නර්ස්-කල වැඩ පුදුමයි


    නිදන්න යන වයසක අය- ළඟට ඇවිත් වතුර සමග
    බළල් පවුලෙ පෙති බාගය-ගානේ දුන්නා

    මේක භයානක වැඩක්නෙ- මේ වයසක මිනිස්සුන්ට
    ඇයි ඔයවගෙ බලගතු පෙති-බොන්නට දෙන්නේ

    රෑට ඇඳෙන් වැටෙනවානෙ-උස්සන්නත් කරදරයිනෙ
    ඒක නිසා මේ පෙති අපි-සැමදා දෙනවා

    ඒ කිව්වට මටනම් නෑ- තේරෙන්නේ මෙලෝ දෙයක්
    අලුත් නර්ස් පුදුම වෙලා-යලි විමසූවා

    ඇයි ලමයෝ ලී කොටයක්-පෙරලන්නට පුලුවන්දෝ
    කැපිච්ච අතු කොට ඒකේ-ඉතිරිව ඇත්නම්....
     
    • Like
    Reactions: blue_in_rio