ලී බඩුවක් රට යවමු..

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔව් බන්. එකක් බරයි කිලෝ1 ක් විතර බන්. සමහර ඒව ඊටත් වැඩියි.
    වැඩක් පටන්ගන්නකොටම ප්‍රස්න බන්..:angry::angry:

    Quality එක නම් සුපිරි බන්..
    ලේසර් කරපන් කියන්නෙ, ප්ලයිවූඩ් ලේසර් එකෙන් කපන්න කියල නේද කියන්නෙ ?:yes:

    ඔව් එහෙම නැත්තන් හල්මිල්ල වගේ ලීයක් මිලි 3 ට වගේ මැෂින් එකෙන් ගාලා 180+ ලේසර් එකෙන් වන්ෂොට් අල්ලපන්.හල්මිල්ල බර අඩුයි.හැබැයි ලීය ටිකක් හොයන්ඩ අමාරුයි.180+ ලේසර් එකක් හොයාගන්ඩත් වෙනවා.ඕව තියෙන උනුත් මහ පණ්ඩිටතයි හැබයි.කොහොමත් කිලෝ 1 නම් බර නම් හොඳටම වැඩී.500 මාර්ජිනල් නම් පොසිබිලිටි එකක් ගන්ඩ පුලුවන් වෙයි .ග්‍රෑම් 250 රේන්ජ් එකට එන්ඩ පුලුවන් නම් හොඳටම ගොඩ.