ලී බඩු මිලදී ගැනීමට උදව් ඕනි..!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    මචන්ලා ගෙදරට ලී බඩු ටිකක් ගන්න ඕනි. මොරටුවෙන් පොලිෂ් නොකර ගෙනැල්ලා බාස් කෙනෙක්ට දීලා පොලිෂ් කරන එක නේද ලාභම ? පොඩ්ඩක් උපදෙස් ඕනි.
    තව මොරටුවෙ කොයි හරියෙද ලී බඩු ගන්න තියෙන්නෙ ? ඒ ගැන විස්තරත් ඕනි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන්ලා ගෙදරට ලී බඩු ටිකක් ගන්න ඕනි. මොරටුවෙන් පොලිෂ් නොකර ගෙනැල්ලා බාස් කෙනෙක්ට දීලා පොලිෂ් කරන එක නේද ලාභම ? පොඩ්ඩක් උපදෙස් ඕනි.
    තව මොරටුවෙ කොයි හරියෙද ලී බඩු ගන්න තියෙන්නෙ ? ඒ ගැන විස්තරත් ඕනි.
    තමන්ම පොලිෂ් කරගත්තොත් තමයි ලාභම
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    http://elakiri.com/threads/ලී-බඩු-බිස්නස්.1962950/

    ඔතන ගනන් ඇති. . අමුවෙන් අරන් කරගන්න හොද ස්ප්‍රේ බාස් කෙනෙක් ඉන්නවනම්. . ගොඩක් බාස්ලට තියෙන ප්‍රශ්නේ ස්ප්‍රේ එක හරියට කරගන්න බැරි එක. .

    ගන්න ඕන බඩු ලිස්ට් එක කියන්න කරන්න ඕන විදිය කියන්නම්. . අමුවෙන් අරන් වෙනම කොටස් එකතු කරන්න ඕන බඩු ජාති තියෙනවා. . උදා. ඇදන්. . ඇදට මැදපතු, ලෑලි මිටිය වෙනම ගන්න ඕනා. . බාස් කෙනෙක්ට කියල හයිකරගන්න ඕනා ඇණ දාලා. .

    ගොඩක් වෙලාවට අපි බල්ක් කරද්දි කම්ප්ලීට් කරලා විකුනන ගානට වඩා අමුවෙන් අරන් කම්ප්ලීට් කරද්දි යන ගාන වැඩිවෙන්න පුලුවන්. .
     
    • Like
    Reactions: asylum

    හරි. මං PM එකක් දැම්මා