ලුණු ගන්න රට යන්න

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පුරා වසර 76ක සාපය අවසන් විය ?

    රටේ හොරකම් අඩු විය?

    පොහොය මාස ගෙවී ගියේය?

    රට වටේම ඉන්දියන් සාගරය? නැද්ද ?

    රටේ මාස 8ක් තිස්සේ ලුණු හදාගන්න බැරි බව දන්නේ නැද්ද ?
    ඒ කිවුවේ ? ලුණු හැදෙන්න අවුරුදු 10ක් වත් යනවා?
    කලින් ආණ්ඩුව ලුණු හදල නැහැ?
    කලින් ආණ්ඩුවට තවම වැඩ කරන්න බැහැ?
    ලුණු හදල ගිහිනුත් නැහැ?

    sea-salt-farm-pile-of-white-salt-raw-material-of-salt-industrial-sodium-chloride-mineral-evaporation-and-crystallization-of-sea-water-white-salt-harvesting-agriculture-industry-generative-ai-photo.jpg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,015
    113
    කලින් ආණ්ඩුව ලුණු හදල නැහැ

    Sampoorna balaya dunne naha wada karanna,

    eka hinda amaruwen karanne,

    iwasan inna,

    lunu aduwen kanna, puluwan nam noka inna

    ledath aduyi ethkota
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    බලන් ගියාම ආණ්ඩුව අරං , ජනාධිපති අරං තවම කරන්නේ වෙන කට්ටියක්

    මේවා යට ගහනවා ඔන්න බලන්න සංදර්ශනයක් දාල