ලුම්බිණියට ඉස්කොලේ ගිය උන් වරෙල්ලා

Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    ලුම්බිණියට ඉස්කොලේ ගිය උන් වරෙල්ලා

    මචංලා මේ එළකිරියේ ඉන්න ලුම්බිණියට ඉස්කොලේ ගිය එවුන් ඉන්නවාද ? අපේ ඉස්කොලේ 85 වෙනි සංවත්සරේට කරන්න ඉන්නෙ මොනවගේ දේවල්ද ? ටිකක් අදහස් දීපල්ලා :yes::yes::yes::yes::D:D:D:D