ලුමාලා වැසී යාමේ අවදානමක්

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    If you cant compete with price and quality of the import market just shut it down. Same goes for agriculture.

    Most so called “ape rate company” and “ape govi mahaththuru” are running thanks to peoples tax money. And in return people get shit quality products. Its time to stop this facade.
    Tireuth Deshiya de kiyala marenna haduwa neda.. baduma thamayi.. Car tikata aba saranayi.. mehe hadana jarawa dammoth.. Thirikkalen yana eka eeta labayi..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මං ළගත් ඵකක් තිබ්බා ඉස්සර. Kenstar කියල ඵකකුත් තිබ්බා..
    kenstar ලුමාලගේද බන්. අපේ අයිය ගාවත් ඒ දවස් වල කෙන්ස්ටාර් බයික් එකක් තිබ්බ.
     
    • Like
    Reactions: NRTG

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    පාගන ලබ්බම හද හද ඉන්නේ නැතුව මේ වගේ electric scooter එකක්වත් හදපන් lumala.
    IMG_9252.jpeg
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    kenstar ලුමාලගේද බන්. අපේ අයිය ගාවත් ඒ දවස් වල කෙන්ස්ටාර් බයික් එකක් තිබ්බ.
    Kenstar taiwan මෙහෙ ගෙනල්ලා assemble කරේ.. tomohawk එකෙන් ද කොහේ කරේ.. සුපිරි bike සෙට් එකක්.. අදටත් budget bike නම් taiwan තමයි.... ලෙඩ මුකුත් නෑ..
     
    • Like
    Reactions: War Fighter

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    කාටද මතක බයිසිකල් 250,000 ටත් ගියා .. ඉලෙක්ටික් ඒවා

    අඩුම 50000 මතකද?