ලුමාලා වැසී යාමේ අවදානමක්

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    වේදනාව උපරිම නේද හුතිගේ පුතෝ🤣
    ube ammata aridinam ekita wedanawa uparima athi ahapan ekigen. puka nodi wadak balaganin bun. aduwa kiyala wadak naha hutho five years walin passe adapan aye
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,530
    32,272
    113
    Kande padina, lande padina bicycle ya lumala, ehe baluwath lumala, mehe baluwath lumala ekale :(
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    If you cant compete with price and quality of the import market just shut it down. Same goes for agriculture.

    Most so called “ape rate company” and “ape govi mahaththuru” are running thanks to peoples tax money. And in return people get shit quality products. Its time to stop this facade.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ජපන් used fordable එකක් ගත්ත, රු. 25,000 යි. කාර් එකේ දාගෙන යන්න පුළුවන්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,475
    113
    kawuda ban dan cycle use karanne? isssara school giye 100% owagen. dan market demand eka wenas wela tiyenne. ane manda ponna news
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පානදුර බයිසිකල් ෆැක්ටරි කීයක් තියේද? ඒශියන් බයික්ස් එකත් පානදුරේනේ.. 🙄

    උබ කෝවිඩ් අස්සේ බයිසිකලයක් ගත්තා වගේ මතකයි. මොකද උනේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ගූ ගොඩවල්.මම ඔය බ්‍රෑන්ඩ් එක පදින කාලේ මාර විදිහට කඩේට යන්නේ මොක්කම හරි අවුලක් යනවා.මලකඩත් කන්න ගත්තා.කෑලි කැඩෙන ජියර් මාරු කරන ඒවා එහෙම ගන්න දෙයක් නෑ දානවා විතරයි.ශොක් ගල් වගේ.

    තාත්තා ඊට පස්සෙ 8 වසරෙදි මට අරන් දුන්නා shimano parts තියන ජපන් යූස්ඩ් බයිසිකලයක්.අම්මට පැද්ද සුපිරිම බයික් එකක්.පිටිපස්සේ ජියර් 8 එකක්.ඩබල් ශොක්.මම හරියටම 2024 වෙනකන් මේ බයිසිකලය පැද්ද.ශොක් ගත්තා වගේම වැඩ.ඔක්කොම ගන්නකොට තිබ්බා වගේ වැඩ.මාර කොලිටි කිසි මලකඩයක් නෑ.සුදු යකඩ බාර් එකක් තිබ්බා යට.ශොක් එහෙම පට්ට කොලිටි.අඩුම ගානේ ඔයිල් දාන්නවත් ඕන නෑ.මාර කම්ෆර්ටබල් ගල් වලවල් එහෙම තියන පාරක උනත්. කොහොම හරු මම බයිසිකලය ගිය අවුරුද්දේ ජුනි වල දුන්නේ 35,000 කට.තව අවුර්දු 20ක් ගියත් ඒක හොදට තියනවා කියලා මට ශුවර් ඒ තරමට පට්ට කොලිටියක් තියෙන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,505
    1
    62,299
    113
    Mother Earth
    පානදුර බයිසිකල් ෆැක්ටරි කීයක් තියේද? ඒශියන් බයික්ස් එකත් පානදුරේනේ.. 🙄
    ඉතින් බන් ඒක මෝටර් බයික් නේද. ලුමාලා බයික් හොඳ කොම්පැනියක්. පානදුරෙත් නෙමෙයි තියෙන්නෙ මොරටුවේද කොහෙද. 🤔