ලුසිෆර්-විලන්

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වැඩි දෙනෙක් ආසාවෙන් බලන ලුසිෆර් කතා මාලාවේ අලුත්ම විලන්ව එපිසෝඩ් 10දි අපිට දකින්න ලැබුනා.

    ඉතින් කවුද මේ කෙන් කියන්නේ.
    සුපර්නැචුරල් බලපු අය දන්නවා ඇති.
    හැබැයි ලුසිෆර් කාතා මාලාවේ කතාව වෙනස්.
    සුපර්නැචුරල් වල නම් .

    කේන් කියන්නේ අපයේ නයිට් කෙනෙක්
    හැබැයි එහෙම වෙන්නේ.
    ඔහුට ඉන්නවා සහොදරයෙක් ඒබල් නමින් ඔහුව ලුසිෆර් අල්ලගෙන
    ඔහුගේ වැඩ වලට උදව් කරයෙක් විදිහට තියගන්න හදනවා.
    ඉතින් කේන්ට එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්න බැරි නිසා කේන් ලුසිෆර් එක්ක ඩිල් එකකට එනවා.
    ඒ තමයි ඔහුගේ ආතමය අපායටත් ඔහුගේ සහොදරයාගේ ආත්මය ස්වරගයටත් විදිහටත්.
    ඒදා ඉදන් ඔහු ස්වරගයට ගිහින් ඔහුගේ සහොදරයාව මරන්නේ.
    මොකද දැන් කේන් ලිසිෆර්ගේ බලු කුක්කෙක්.
    එහෙම කරලා තමයි ඔහු අපායේ නයිට් කෙනෙක් වෙන්නේ.

    ලුසිෆර් වල මෙහෙමයි ඔහුව කතාවට ගෙන්නේ
    මාර්කස් පියර්ස් (කේන්)
    ඔහු තමයි ලොකයෙ පළමූ මිනීමරුවා.
    දෙවියන් විසින් සලකුණක් කරා
    ඒ වගේම අමරණීයත්වයෙන් ශාප කරා.
    සදාකයටම මිහිතලයෙ ඇවිද යන්න සියලු වද හිංසා මැද,

    කෙටියෙන් කියන්නම් ඊට පස්සේ තමයි ඔහුට සිනර්මෑන් කෙනෙක් කරන්න පුළුවන් කියලා හිතපු පොඩි ළමයාව හම්බවෙන්නේ.මතකනේ ලුසිෆර්ට අර හම්බවුන ෆොටෝ එකේ හිටියේ,
    ඊට පස්සේ උන කතාව දන්නවනේ.
    හැබැයි ඔහුව පියර්ස්ම මැරුවා.
    ඉතින් මේ එසේ මෙසේ විලන් කෙනෙක් නෙමෙයි.
    මොකද ඔහුට මැරෙන්න බෑ.
    ඔහුට ඕන උනත්.
    ඒ වගේම ඔහු හරියටම දන්නවා ලුසිෆර් කියන්නේ කවුද කියලත්,
    වැඩේ තවත් අමාරු වෙනවා ලුසිෆර්ට.
    බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
    දන්නේ නැති අය මේක දැනගත්තාම කතාවට තවත් රසයක් එනවා.
    තව දෙයක් කේන් කියන්නේ ඇඩම් සහ ඊව්ගේ පුතෙක්.:shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔල බයිබලේ කතාව බන්. කයින් ආබෙල් කියන්නේ ආඩම් ඒවගේ දරුවෝ දෙන්නා. ලෝකේ පලවෙනි මිනීමරුවා කයින්. ඌ සහෝධරයව මරනවා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මන් මෙතන බයිබලයේන් ගත්තේ කේන් ඇඩ්ම ඊව්ගේ පුතා කියලා විතරයි,අනිත් දේවල් කොමික්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මන් මෙතන බයිබලයේන් ගත්තේ කේන් ඇඩ්ම ඊව්ගේ පුතා කියලා විතරයි,අනිත් දේවල් කොමික්.

    ඔව් ලස්සන ෆික්ෂන් එකක්.. මම දැක්කා ඕක ඉතාලියේත් පෙන්නනවා, කවුරුත් පාධිලියෙක් එලියට බැහැලා ඉන්නවා නම් දැක්කේ නැ.. ලංකාවේ බුදුහාමුදුරුවන්ගේ ෆික්ෂන් එකක් ගැහුවොත් ටහිකෙයි. අර ජපානේ යන ජිඉසස් ඇන්ඩ් බුද්ද ලිවින් ඉන් අපාර්ට්මන්ට් එකටත් ලංකාවේ උන් ජපනුන්ගේ පලු යවනවා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් ලස්සන ෆික්ෂන් එකක්.. මම දැක්කා ඕක ඉතාලියේත් පෙන්නනවා, කවුරුත් පාධිලියෙක් එලියට බැහැලා ඉන්නවා නම් දැක්කේ නැ.. ලංකාවේ බුදුහාමුදුරුවන්ගේ ෆික්ෂන් එකක් ගැහුවොත් ටහිකෙයි. අර ජපානේ යන ජිඉසස් ඇන්ඩ් බුද්ද ලිවින් ඉන් අපාර්ට්මන්ට් එකටත් ලංකාවේ උන් ජපනුන්ගේ පලු යවනවා

    ඔව් දැක්කනේ ඉන්දියාවෙ උන් පද්මාවතියක් අල්ලන් දගලන දැගලිල්ල.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් දැක්කනේ ඉන්දියාවෙ උන් පද්මාවතියක් අල්ලන් දගලන දැගලිල්ල.

    ආසියාවේ ඉන්නේ මෝඩ යක්කු බන්.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ආසියාවේ ඉන්නේ මෝඩ යක්කු බන්.

    Knightfall බලපන් එකත් ඔය වගේම තමයි.හැබැයි උබ කිව්වා වගේ අපේ රටවල් වල ඉන්නේ අමු ගොබ්බයො,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔව් ලස්සන ෆික්ෂන් එකක්.. මම දැක්කා ඕක ඉතාලියේත් පෙන්නනවා, කවුරුත් පාධිලියෙක් එලියට බැහැලා ඉන්නවා නම් දැක්කේ නැ.. ලංකාවේ බුදුහාමුදුරුවන්ගේ ෆික්ෂන් එකක් ගැහුවොත් ටහිකෙයි. අර ජපානේ යන ජිඉසස් ඇන්ඩ් බුද්ද ලිවින් ඉන් අපාර්ට්මන්ට් එකටත් ලංකාවේ උන් ජපනුන්ගේ පලු යවනවා

    ඔව් දැක්කනේ ඉන්දියාවෙ උන් පද්මාවතියක් අල්ලන් දගලන දැගලිල්ල.

    රටක ජාතියක සංස්කෘතියක රන් අකුරින් ලිය වෙච්ච ඉතිහාසයක් විකෘති වෙනකොට ඒ ගැන කැක්කුමක් දැනෙන්නෙ ඒවයේ සැබෑ උරුමක්කාරයින්ට මිසක් එහෙන් මෙහෙට - මෙහෙන් අරහෙට කලවම් වෙච්ච උන්ට නෙවේ. එහෙම උනාම තමන් කවුද කියලා තමනුත් දන්නෙ නෑ. ඒ වගේ අය මේ වගේ දේවල් ගැන වද නොවී ඉන්න එක තමයි හොඳ.

    උබලෑ ඕපන් මයින්ඩඩ් කලවම් දාර්ශනික වදන් උබලම තියාගනිල්ලා.
     
    • Like
    Reactions: ForgottenSand