ලූන්_බැලුනය_180_days

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගූගල් ලූන් බැලුනයක් කොහොමත් අහසේ තිබෙන්නේ දින 180යි‘: පරීක්ෂණ බැලුනයක් බිමට වැටීම ගැන හරීන් පැහැදිලි කරයි (Video)






ගූගල් ලූන් තාක්ෂනය මගින් මුළු රටටම වයි ෆයි ලබා දීමේ පියවරක් ලෙස අහසට යවන ලද ගූගල් බැලුනයක් ගම්පොල ප්‍රදේශයේ තේ වත්ත්කට කඩා වැටීම ගැන විවිධ දෙනා විවිධ මත පළ කරද්දී ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය පරීක්ෂන තත්ත්වයේ සිද්ධියක් බවත් ගූගල් බැලුනයක් කෙසේ වුවත් ඉහල අහසේ තිබෙන්නේ දින 180 ක් වැනි දින වකවානුවක් පමණක් බවයි. එක් පුතෙකුගේ ආසාවකට මහජන මුදලින් රොකට් යැවූවාක් වැන්නක් නොවූ මෙහිදී මහජන මුදල් විනාශ වීමක් සිදු නොවූ බවත් සියළු වියදම් දරන්නේ ඇමරිකානු ගූගල් සමාගම බවත් ඔහු පැවසීය.
ඇමැති හරීන්ගේ වීඩියෝ ප්‍රකාශය පහතින් නැරඹිය හැකි අතර වීඩියෝ වාර්තාව කැලුම් ජයවීරගෙනි
 
  • Like
Reactions: nmps

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හරීන් ගූගල් එකේ මාධ්‍යය ප්‍රකාශකද ? :dull: :dull:

ඇත්තටම මාධ්‍ය ප්‍රකාශක තනතුරටත් වරදක් නැහැ. බලපන් පොර පට්ට විදිහට පැහැදිලි කරනවා. බයියෝ නොකවුට්