ලූස් ඔයිල් දාන්න එපා

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    යකෝ හැම තැනම තියන ඔයිල් කලවම් ඒවනේ. ලංකාවේ ඉන්නේ පට්ට ඒසිගේ පුතාලා. උබලා එහෙම කලවම් ඒවා දන්න එපා. හැමතැනම කලවම් කරනවා. මේක කියන්නෙ බොහොම වගකීමෙන්. බයික්වලට එන රතු ඔයිල් එක ලස්සන රතු පාටට තියෙන්න ඕනි. එහෙම නැත්ව මෙරූන් පාට, අවපැහැ රතුපාටක් තියනව නම් අනිව කලවම්. මම දෙතුන් දෙනෙක්ට හොදට අමතලා ආවේ. :angry: :angry: සර්විස් එකේ එකෙක්ටත් අමතුවා.:angry: සර්විස්වල ඉන්න බේසික් පුත්තු අයින් කරන ඔයිල් අනිවාර්‍යයෙන්ම කලවම් කරනවා. බැරල් එකට ලීටර් 5ක් කලවම් කරාට පාටේ වෙනස පේන්නෙ නැනේ බන්. උන්ට ඒ ලීටර් 5ට (1700x0‍5=8500) 8500ක් ලාබයි. ලංකාව තරම් හිගන බේසිකයෝ ඉන්න රටක් වෙන කොහෙවත් නැ.:angry:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    ඉතින් ඕක හැමොම දන්නවනෙ
    කවුද ලූස් ඔයිල් දාන්නෙ



    කෑන් ඔයිල් ගන්න
    Stupidity Are You Stupid GIF
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අළුත් නිවුස් එකක් නෙමෙයි හැබැයි ඕක දන්න කාලෙක ඉඳන් හැමෝම වගේ කියනව ඔය මික්ස් කිරිල්ල වෙනව කියල
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉතින් ඕක හැමොම දන්නවනෙ
    කවුද ලූස් ඔයිල් දාන්නෙ



    කෑන් ඔයිල් ගන්න
    කෑන් ඔයිල් ගන්නත් නෑනේ බන්. ඕකුන් ඒවා හංගලා ඒවා ඉවරයි කියනවා. මම නම් ඇවිදලා කොහොම හරි ඔයිල් එකක් හොයාගෙන දාගත්තා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    :frown:
    කෑන් ඔයිල් ගන්නත් නෑනේ බන්. ඕකුන් ඒවා හංගලා ඒවා ඉවරයි කියනවා. මම නම් ඇවිදලා කොහොම හරි ඔයිල් එකක් හොයාගෙන දාගත්තා
    මොකද්ද ඔයිල් එක
    මෙහෙ නන් ඕනෙ තරම් බඩු හෑව්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    කෑන් ඔයිල් ගන්නත් නෑනේ බන්. ඕකුන් ඒවා හංගලා ඒවා ඉවරයි කියනවා. මම නම් ඇවිදලා කොහොම හරි ඔයිල් එකක් හොයාගෙන දාගත්තා
    can oil eka 2x price. unta profit ekath wadi.. un illuwoth canma denne...
    oya 3 wheel karayo wage moda, wahaneta kela unath laabe balana anathayo witharai oya kalawam oil danne..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඉතින් ඕක හැමොම දන්නවනෙ
    කවුද ලූස් ඔයිල් දාන්නෙ



    කෑන් ඔයිල් ගන්න


    අළුත්ම ගේම brake Oil වලට දෙන්නේ
    කරන්නේ කොහොමද කියලා තාම හොයාගන්න බැරි උන නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    උබට දාන්න බැරි නම් නොදා ඉදපං අපි දානවා ලූස් ඔයිල් 2

    All are not mixers
     
    • Sad
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,663
    13,347
    113
    🤍
    ඩියෝ බයික් එහෙම ගෙදරම සර්විස් කරගන්න අය ඉන්නවද?