ලූස් වෙච්ච මොලේ ඇතුලෙ..
ලූස් වෙච්ච මොලේ ඇතුලෙ..
කෘස් ගාන මීටරේ.........
බෘස්ලිටත් ගහපු එකී...
මේ අනාථ සාගරේ...........
බ්රාස්කෝන් ගෙවිලා හින්දා..
මග හිටලා වාකරේ..........
ලාස්ට් වෝන් එක දුන්නලු...
සාරාගේ ආදරේ...........
පිස්සු නැතුව මල කෝලං..
පයින් යද්දි හිනැහිලා.....
වයින් ටිකට වෙරි වෙලාද...
නටන්නෙ ගේ පෙරලලා....
සොල්දරයට නැග්ග ගමං...
උන් හිටි තැන් නැති වෙලා...
බිමට පැන්න හින්දා ඇගේ..
නොන්ඩි කකුල පෑරිලා....
ලූස් වෙච්ච මොලේ ඇතුලෙ..
හූ කිය කිය උඩ පැන පැන...
කෑ ගහනවා කාමරේ......
කකුල නිසා මිස් වෙනවා...
සාරාගේ මීටරේ........
වටින් පිටින් ඔමරි කරන...
නංගිලාට කෑදරේ.........
දැක්ක ගමං වෝන් කලා...
සාරාගේ ආදරේ.......
ලූස් වෙච්ච මොලේ ඇතුලෙ..
ලූස් වෙච්ච මොලේ ඇතුලෙ..
කෘස් ගාන මීටරේ.........
බෘස්ලිටත් ගහපු එකී...
මේ අනාථ සාගරේ...........
බ්රාස්කෝන් ගෙවිලා හින්දා..
මග හිටලා වාකරේ..........
ලාස්ට් වෝන් එක දුන්නලු...
සාරාගේ ආදරේ...........
පිස්සු නැතුව මල කෝලං..
පයින් යද්දි හිනැහිලා.....
වයින් ටිකට වෙරි වෙලාද...
නටන්නෙ ගේ පෙරලලා....
සොල්දරයට නැග්ග ගමං...
උන් හිටි තැන් නැති වෙලා...
බිමට පැන්න හින්දා ඇගේ..
නොන්ඩි කකුල පෑරිලා....
ලූස් වෙච්ච මොලේ ඇතුලෙ..
හූ කිය කිය උඩ පැන පැන...
කෑ ගහනවා කාමරේ......
කකුල නිසා මිස් වෙනවා...
සාරාගේ මීටරේ........
වටින් පිටින් ඔමරි කරන...
නංගිලාට කෑදරේ.........
දැක්ක ගමං වෝන් කලා...
සාරාගේ ආදරේ.......
ලූස් වෙච්ච මොලේ ඇතුලෙ..



