ලෙකු උදවිවක්

Darshanajyy

Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    මා දැනට පුද්ගලික අංශයේ සේවය් කරණු ලබයි නමුත් මා දැනට සේවය කරණු ලබන ස්ථානයේ මා හට ලැබෙන වැටුප ඉතා අඩු නිසා මා වෙනත් රැකියාවක් සොයනවා
    දැනට මාගේ වයස අවු 36
    මා වාණිජ අංශයේන උසස් පෙළ සමත්
    මා හට Ms Excel ,Word , භාවිතය පිළිබද හැකියාව ඇත
    මා හට පරිගණකයක් කොටස් කර නැවත එකලස් කල හැකිය
    ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය කළ හැකිය
    DVD write කළ හැකිය
    අන්තර්ජාල දැණුම ඇත
    Donload කළ හැකිය
    දහම්පාසල් ගුරුවරයෙකු ලෙස වසර 15ක් කටයුතු කරයි
    මා හට සුදසු රැකියාවක් වෙතොත් දන්වන්න
    නුවර අවටින් නම් ගොඩක් හොදයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    මා හට පරිගණකයක් කොටස් කර නැවත එකලස් කල හැකිය
    ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය කළ හැකිය
    DVD write කළ හැකිය
    අන්තර්ජාල දැණුම ඇත
    Donload කළ හැකිය

    Oya tika ithin den ona podi ekekuta karanna puluwanne. thamange skill eka wedi diyunu karaganna ona.