ලෙගෝ ෆෑන්ස්ලා වරෙල්ලා
ලෙගෝ කිව්වම ආයේ කියන්න දෙයක් නැ නේ කුකුලනි .ඔව් ඔව් අර මොන්ටිසෝරි කාලේ මරාගත්තේ බිල්ඩින් බ්ලොක්ස් එව්ව් තමයි

ලෙගෝ කාටුන් ඇනිමේෂන් එහෙමත් බලනවා ඇතිනේ .මන් නම් බලනවා .නිකන්ම නිකන් කාටුන් වලට වඩා ලෙගෝ ඇනිමේෂන් පට්ට .බලපු නැති උන් බලපල්ලා .මර්වල් යුනිවර්ස් ඉදන් හැම ප්රසිද්ද රියල්ටයිම් මුවි එකක් ම ලෙගෝ අනිමටෙඩ් වර්ෂන් එකක් තියෙනවා

කියන්න ආවේ ඕක නමේ .
ඔන්න ලෙගෝ රියල් ටයිම් කාර් හදන්න දැන් පුළුවන්
ඔව් එසේ මෙසේ කාර් නෙමේ කෙලින්ම බුගටි එකක් ලෙගෝ වලින් හදල එලවාගෙන යන්න පුළුවන්

හැබැයි මේක ලෙගෝ එන්ගින් සහ ලෙගෝ මෝටර් පාවිච්චි කරලා නිසා ටොප් ස්පීඩ් එක පයට සැතපුම් 18 පමණ තමයි වෙන්නේ ..
Specs Lego Chiron Bugatti Chiron Weight 1,500 kg / 3,306 lbs 1,996 kg / 4,400 lbs Top Speed 18 mph 261 mph 0-60mph time ∞ 2.5 seconds Engine 2,304 Lego Power Function electric motors Quad turbo-charged W16 Horsepower 5.3 bhp 1,479 bhp Torque 92Nm 1,600Nm Drive Rear-wheel drive
මෙන්න වීඩියෝ එක
මේකේ මුළු බර රාත්තල් 3000 කියල තමයි කියන්නේ
ඒවිතරක් නෙමේ ලේගොඅලින්ම හදපු වැඩකරන ස්පිඩඔ මීටර් දොරවල් හෙඩ්ලයිට් අච්ටිව් රියර් ස්පොඉලර් ස්ටියරින් වීල් වගේ සියලුම බුගාටි කාර් එකේ ඇති උපාංග ලෙගෝ වලින්ම නිර්මාණය කරලා තියෙනවලු .(අක්සල්රේෂන් පැඩල් එක නැත )
මෙහි 90% ලෙගෝ උපන්ගවලින්ම නිර්මාණය කර ඇතිබවයි පැවසෙන්නේ .

මුලාශ්ර
https://www.theverge.com/tldr/2018/8/30/17799628/lego-drivable-bugatti-chiron-1-million-pieces

Last edited: