ලෙඩකට උදව්වක් ...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මගේ එක අතක් අවුරුදු 2කට කලින් සෙල්ලම් කරන ගිහින් ඇදුනා. ඒක තාවකාලිකව හොදවුනත්, දැනටත් ඒ අත කරකවනකොට අතේ උඩ මස්පිඩුව දිගේ වේදනාවක් එනවා.

    මට මේක පෙන්නන්න හොද doctor (orthopedic surgeon) කෙනෙක් කියන්නකෝ ...
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ දණිසට ෆොර්ක් ලිෆ්ට්1කේ යකඩ බාර්1ක් අහු උනා.. දනිසා ඇඹරුණා පොඩ්ඩක් මම් එහෙමම වැටුනා.. එහෙමම හොද උනා ඒ කාලේ.. පහු ගියා කාලේ හාඩ් වර්ක් කලා ගෙදර ඉඩම් වල වැඩ වලට කොරෝනා කාලේ.කකුලේ අමාරුව ආව.. දැන් ආයෙම නෑ. පෙන්නන්න ඕන හොද ඩොකෙක්ට...