මගේ එක අතක් අවුරුදු 2කට කලින් සෙල්ලම් කරන ගිහින් ඇදුනා. ඒක තාවකාලිකව හොදවුනත්, දැනටත් ඒ අත කරකවනකොට අතේ උඩ මස්පිඩුව දිගේ වේදනාවක් එනවා. මට මේක පෙන්නන්න හොද doctor (orthopedic surgeon) කෙනෙක් කියන්නකෝ ...