මචන් මගේ කෙල්ලට ලෙඩක් තියෙනවා.
ගොඩක් වෙලාවට ඔලුව අමාරුවකුයි බෙල්ලේ ලොකු වේදනාවකුයි දැනෙනවලු. ඇස් එහෙමත් රිදෙනවලු. පස්සෙ එයා Doctor කෙනෙක්ට පෙන්නුවා. Doctor කියලා Migraine කියන අසනීපෙන් පසු වෙනවා කියල. දැන් අවුරුද්දක් විතර වෙලේ ඉදන් බෙහෙත් ගන්නවා ඒ ලෙඩේට එත් කිසිම හොද වීමක් පෙන්න නැ බන්. ගන්න බෙහෙත් වලට නිදිමත ගතිය නිසා පඩම් වැඩත් අතපසු වෙලා. මෙ පාර A/L කරේ. ඒකි නම් කියන්නෙ මන් මානසිකව වද දෙන නිසාලු හොද වෙන්නෙ නත්තෙ.
තව එයා කියන Scoliosis රෝගයෙන් පෙලෙනවා.
මෙකත් එකට හෙතුවක්ද?
නත්තම් මෙ Migraine කියන ලෙඩෙ මොකක්ද බන්. මේකට ගන්න පුලුවන් බෙහෙත් මොනවද? මේ පිලිබද ඉන්න හොද SPECIALIST කවුද?
නොදන්න කට්ටිය BUMP එකක්වත් දාලා උදවු කරන්න ලොකු පිනක්....
Last edited:

hope she will get well soon 